Icloud unlocking ගැන දන්නේ කව්ද?
lakshithathudawe Active member Nov 6, 2021 121 151 43 Mar 7, 2023 #1 Icloud unlocking ගැන දන්නේ කව්ද? Reactions: PrameshD.12
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Mar 7, 2023 #2 දන්නෙ නෑ bump Reactions: lakshithathudawe
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Apr 11, 2023 #4 ඕවා bulk unlock කරන අයට dhru fusion කියල cms එකක් තියනව. ඒකක් තියන retail වෙබ් එකක් හොයාගෙන සල්ලි ගෙවල අන්ලොක් කරගෙන unlock උනා කියල status එක අප්ඩේට් උනාට පස්සෙ itunes open කරගෙන cable එක ගහපුවාම ෆෝන් එක unlock වෙනවා. Reactions: lakshithathudawe
ඕවා bulk unlock කරන අයට dhru fusion කියල cms එකක් තියනව. ඒකක් තියන retail වෙබ් එකක් හොයාගෙන සල්ලි ගෙවල අන්ලොක් කරගෙන unlock උනා කියල status එක අප්ඩේට් උනාට පස්සෙ itunes open කරගෙන cable එක ගහපුවාම ෆෝන් එක unlock වෙනවා.