Questions ICT Job එකට සමුදෙන්න හදන්නේ :(

  • Jul 6, 2012
    10,381
    2,635
    113
    ow machacn IT Degree ekak tiyenawa

    "CTO kenek widiyata mona widiyata departments walin awoth karanawada kiyana eka hoya hoya hari karanna."
    meka therune ne machan e kiuwe?
    Mama kiwwe apita organization practices tyenawa ne machan? Ewa apita organization ekakata yanne nethuwa igena ganna amarui, ASE giyath lawata hari balanawa, and e tika idea ekak gathhtoth plus point ekak, mokada oya self learned developer kenek widiyata ganne eelangata.

    ASE giyata eelangata oyawa balanne organization ekaka Structured experience tyenawa kenek widiyata.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,045
    1
    16,186
    113
    Black Pearl
    Mulin balanna thaman kamati mokadda kiyalai thamanta puluwan monada kiyala
    thaman teaching walata kamati nam hakiyawak tiyanawanam part time visitng lectures karanna ganna puluwan
    eken hoda ganak hoyaganna puluwan

    nattam itin kelonma development walata bahinna oni
    development unath itin hamadama karanna baha :D
    dan oyata compete karanna wenne awurudu 22, 23 set ekath ekka
    muladi experience nathi nisa sahenna effort ekak danna wenawa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,820
    37,777
    113
    උබ government ජොබ් එක අතහැරියොත් අපේ ටැක්ස් අඩු වෙයි

    නැත්නම් මැරෙනකං අපි එපැයි උබව නඩත්තු කරන්න

    අපි ගැනත් හිතපං 😄
     
    • Haha
    Reactions: incest_cult

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,454
    14,025
    113
    ළඟදී budget එකක තිබ්බ government employee ලාට part time jobs කරන්න පුළුවන් කතාවක්.
     
    suku

    Active member
  • Oct 27, 2008
    86
    174
    33
    මුලින්ම බලන්න ඔයාට SE වැඩ කරන්න ටැලෙන්ට් එකක් තියෙනවද කියලා, ප්‍රෙෂර් එක දාරාගන්න පුළුවන්ද ඕන ඇටිටුයුඩ් එක තියෙනවද කියලා. නැත්නම් ඇවිත් අවුරුද්දක් දෙකක් යද්දි සල්ලි අමාරුකම් අඩු වෙද්දි ආයේ ටීචින් ජොබ් එකේ තිබ්බ නිදහස කියලා ආයේ පෝස්ට් එකක් දාන්න හිතෙයි. මෙහෙම කියන්නේ මුල ඉදන්ම SE පැත්තට ආසාවක් තිබ්බා නම් ඔයා දැන් ටීචින් එන්න බැරි නිසා.
    එලියේ ප්‍රොජෙක්ට් එකක් කරනවා වගේ නෙමෙයි process එක සම්පූර්ණයෙන් වෙනස් නිසා පාර්ට් ටයිම් එකක් හොයාගෙන වැඩ කරලා බලන්න පුළුවන් නම් ලේසි වෙයි.
     
    techz

    Active member
  • Apr 24, 2023
    106
    59
    28

    thanks machan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    මේකේ ඉන්න උන් හැමදාම අඩන්නේ IT පැත්ත හෙන ප්‍රෙෂර්... රෙද්ද ඒ උබලා තමා ප්‍රෙෂර් කුකර් එක අරගෙන ඇතුලේ ලගින්නේ. උබලට වෙලාවක් දීලා තියනවනේ දවසට පැය 8 නම් පැය 9 ක් වැඩ කළා වෙලාවට එලියට බැස්සා. උබට වැඩක් නැ අනික් එකා කොච්චර වැඩද? ඌ ගොට්ටද කියන එක. පැය 8 හරියට වැඩ කරන්න ඕනේ. ඒ වගේම ස්මාර්ට් විදිහට. එක එනකන් පොඩි කට්ටක් තියනවා. එක තමා තරුණ කාලේ ඉන්ටර් ASE වගේ දාල ඔය එක්පිරියන්ස් එක දෙන්නේ. මුලින්ම බදාගන්නවා තඩි කම්පැනි. ඉතින් රිපෝට් හද හදා ඉන්නවා. සිස්ටම් එකක් මුල ඉදන් හදපු කී දෙනෙක් ඉන්නවද? ඇගිලි වලින් ගනින්න පුළුවන්. එකට යන්න ඕනේ යකෝ පොඩි ස්ටරප් එකකට. එතනින් තමා පටන් ගන්න ඕනේ

    දැන් උඩ විදිහට වැඩ කරනකොට එනවා හෙන කෙස්. ජිවිතේ තමන්ගේ ආත්ම ගරුත්වය තියාගනින්. බය නැතුව ඕනේ මිටින් එකක ඕනේ කෙකට හරි දේ මුන්ට කියන්න. එකෙන් ජොබ් එක නැති වෙනවා ගොනෙක් එහා පැත්තේ හිටියාම. එකට තමා හොද CV එකක් හදලා ලින්ක්ඩ් ඉන් එක ලස්සනට හදලා හැම සතියකම ජොබ් වලට දාල නිකන් ඉන්ටවිව් යන්න ඕනේ. පාස් නම් කියනවා ඊට කලින් එකක් සෙට් උනා කියල. උඩ විදිහට ජොබ් එක නැති උනොත් යකෝ ගේමක් නැනේ තව එකක් තියනවා. එකට තමා ජොබ් සිකියුරිටි කියල මම නම් කියන්නේ. එකෙන් උබේ ටෙක්නොලොජි හිටන් අප් වෙලා එනවා.

    වැඩ කරනකොට එක දිගට වැල බලනවා වගේ ඉන්න එපා. වැලක් නම් අපිට සැපක් ඒ නිසා ස්ට්‍රෙස් වෙන්නේ නැ . උබල ඔලුව වෙහෙසන නිසා පැය දෙකකට වරක් රීසෙට් කරපල්ලා. ලග ඉන්න එකා කතාවට අල්ලා ගනනින්. ඔෆිස් එකේ වටේ වටයක් ගහපල්ලා. ඔෆිස් එකේ උයන්න තියේ නම් ඔම්ලට් එකක් හදන කාපල්ලා. හොදම දේ තමා වල පල කතාවක් ගහන එක කොල්ලෝ එක්ක. මේ ඉන්නේ මම තාම කිසිම ස්ට්‍රෙස් එකක් නැ මොනම විදිහකවත්

    හරි නම් ස්ට්‍රෙස්ස් දොබෙන් යන්න ඕනේ එකෙක් මම
     
    thanks machan reply ekata
     
    • Like
    Reactions: HAneo

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,080
    87
    48
    Mahara
    Software Ennjineers field eke pressure eka wedi athe parak gahala teaching job eka karan idu
    මෙකට එකගයි. මට පිස්සු හැදුණා වගේ අන්තිමට. ප්‍රෙසර් වෙන්න කැමති නත්නම් සොරි වෙනවා