ඔය සංඛ්යාත ඩීල් ගැනනම් දන්නේ නෑ....
හැබැයි ICTA එකේ කරපු ගනු දෙනු වල විනිවිද බාවයක් නැතිව තමන්ට ඕන උන්ට ඩීල් දීපු ඒවානම් අපිත් දන්නවා.
හෝ ගාල ටෙන්ඩර් දානවා පේන්න හැබැයි deal හම්බෙන්නේ මෙලෝ රහක් නැති සිස්ටම්ස් වලට.
ඔය Beleeta/ DuoSoft/ Epsi එහෙම හොඳ හොඳ Public Sector බිස්නස් ටිකක් කරගත්ත මේ ටිකේ මුගේ පිහිටෙන්