ID එකේ නම වෙනස් කරා

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ID එකේ නම වෙනස් කරා

    ID එකේ නම වෙනස් කරපු කෙනෙක්ගේ Driving Licence , passport වෙනස් කරන්න වෙනස් කරන්න වෙනවා නේද​? Driving licence එකටයි ,passport එකටයි ආයෙත් ෆොටෝ අරගෙන මුල ඉදන්ම ඕක්කොම හදන්න වෙයිද​?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: පදිංචිය වෙනස් කරත් ආයෙ මුල ඉදන්ම ඔය ඔක්කොම හදන්න වෙනවද මචං? :nerd: හික්ගෑවෙන සීන් එකක් වෙන්නෙහ් එහෙම වුනොත්නම් :baffled::dull: