ID එකක් අලුතින් හදා ගන්න අදාල කෙනයි පරණ ID එකයි තිබ්බම ඇති නේ ද?
ඔව් ... හැබැයි මෙහෙමයි වෙන්නේ
ඔරිජිනල් උප්පැන්න සහතිකයක් ඕනේ මාස 6ක කලින් එකක් නම් වඩා හොඳයි
ඉස්සෙල්ලාම ෆොටෝ එක ගන්න ඕනේ එතනින් ඔයාට රිසිට් එක දෙනවා ගාන මතක විදිහට 650.00
ඉට පස්සේ එකත් අරගෙන ග්‍රාම නිලධාරි ගාවට ගියාම ඔයාගේ පරණ ID එක ඉල්ලෙගෙන ෆෝම් එකක් පුරවලා ඔක්කොම කවරයකට දාලා දෙනවා
ඒක අරගෙන AG ඔෆිස් එකට ගියාම ඒක අත්සන් කරලා අයෙමත් කවරයකට දාලා දෙනවා
දැන් කවරේ අරගෙන ID ඔෆිස් එකට යන්න තියෙන්නේ එක දවසින්නම් 2500.00
මම ගියේ බත්තරබුල්ලට උදේ 9ට ගියේ සවස 3 ට හම්බ උනා
තව දෙයක් ග්‍රාම නිලධාරි ගාවට යනකොට ලොකු ලියුම් කවර දෙකක් අරගෙන යන්න