id කාඩ් විහිලුව

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

    Gono wena rata wal wala wahana no ekatath dawasak tiyenawa city eke yanna ... anika pyn yanna vitarai oka dunne ... bala pan curfew Arapuwelawata gala kadagath harak wage yanne
     

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    සතියට එක දවසක් ගිහිං බඩු අරගෙන වරෙන් .
    කනවා කියල මැරෙන්න කන්න යන්න එපා මේ දවස් වල
    ඔය මොකක් හරි කාලා මැරෙන්නේ නැතුව හිටපං







    elama
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    අඩෝ මගෙ උගුර රිදෙනවා. කැස්සකුත් තියෙනවා. සෙමත් පොඩ්ඩක් ඇවිලාල වගේ. උබලට එහෙම අවුලක් නැද්ද ? :dull: