ඇදරි නිතිය අයින් කරනවා කියන්නේ මොකක් ද උන්ට ඕනේ දවසට අපි කඩේ යන්න ඕනම් ?![]()
අනේ උබ වගේ හු****.

ඇදරි නිතිය අයින් කරනවා කියන්නේ මොකක් ද උන්ට ඕනේ දවසට අපි කඩේ යන්න ඕනම් ?![]()

ඇදරි නිතිය අයින් කරනවා කියන්නේ මොකක් ද උන්ට ඕනේ දවසට අපි කඩේ යන්න ඕනම් ?![]()
අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්
සතියට එක දවසක් ගිහිං බඩු අරගෙන වරෙන් .
කනවා කියල මැරෙන්න කන්න යන්න එපා මේ දවස් වල
ඔය මොකක් හරි කාලා මැරෙන්නේ නැතුව හිටපං