ID Card Lost!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    ID card එක නැති වුනාම එදාම පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනිද? නැත්තන් දවස් 3ක් බලන්න ඕනිද? :confused:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කව්රු හරි පින්වතෙක් ඕක දැකල ඇහිදලා තිබ්බොත් ඕක ලියුම් පෙට්ටියකට දායි.. එතකොට දවස් 3 වගේ ඇතුලත ගෙදරට එනවා නම් එයි. එහෙනම් නැත්තම් police යේ ගිහින් පැමිණිල්ලක් දාල ID එකක් හදා ගනින් අලුතෙන්
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    කව්රු හරි පින්වතෙක් ඕක දැකල ඇහිදලා තිබ්බොත් ඕක ලියුම් පෙට්ටියකට දායි.. එතකොට දවස් 3 වගේ ඇතුලත ගෙදරට එනවා නම් එයි. එහෙනම් නැත්තම් police යේ ගිහින් පැමිණිල්ලක් දාල ID එකක් හදා ගනින් අලුතෙන්
    පොලිසියට call එකක් දුන්න, අදම පැමිණිල්ලක් දාන්න ඕනි නෑ කිව්ව. :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපෝ දැන්ම ගිහින් දාපන්.... ගොඩක් වෙලාවට හොඳ කෙනෙක් අතට ගියොත් අනිවා පෝස්ට් එකේ එවනවා .... ඒත් නරක කෙනෙක් අතට ගියොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුලුවන් :yes:...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොලිසියට call එකක් දුන්න, අදම පැමිණිල්ලක් දාන්න ඕනි නෑ කිව්ව. :yes:

    හොරෙක් උබෙ ID එක හොරකම් කරපු තැන දලා ගියොත් උබ සුන් පුතෙ, එ නිසා අදම දාපන්
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    අපෝ දැන්ම ගිහින් දාපන්.... ගොඩක් වෙලාවට හොඳ කෙනෙක් අතට ගියොත් අනිවා පෝස්ට් එකේ එවනවා .... ඒත් නරක කෙනෙක් අතට ගියොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුලුවන් :yes:...

    හොරෙක් උබෙ ID එක හොරකම් කරපු තැන දලා ගියොත් උබ සුන් පුතෙ, එ නිසා අදම දාපන්

    බොහොම ස්තුතියි! :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mage ID ekath nathi una,une Sunday dawasaka,Monday udema grama sewaka gen liyumak gaththa,eeta passe pora dunna aluthen hadaganna application eka,policiyata gihin ewelema entry eka damma,man matath kiwwa tikak idala balanne nadda kiyala,mama kiwwa mata ID eka godak ona wenawa kiyala,passe ithuru wada tika goda daagena Tuesday hawasa aluth ID ekath gaththa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    නැති වුන දවසේ ඉඳල දවස් 3ක්, ගත්ත කෙනා එව්වොත්!

    පුතා, ඒ ඉස්සර .. :rofl: දැන් එහෙම තැපෑලෙන් එවන්න බෑ .. පොර එව්වත් තැපෑලෙන් පොස්ට් ඔෆිස් එකෙන් උඹට එවන්නෙ නෑ ... ඔය වගේ ඒව ගොඩක් එකතු උනාම පුච්චනව ගොඩ ගහල ... ඉක්මනින් පැමිණිල්ලක් දාපං ... ගෙනිච්ච එකා දැනටමත් ඕක පෙන්නල සිම් එකක් වගේ අරන්, කෙල්ලෙක් කිඩ්නැප් කරල කප්පම් ගන්න කතාකරල තිබුනොත්, උඹව තමයි පුතෝ අහු වෙන්නෙ ... :oo: මේක සිරි ලංකාව බව අමතක කරන්න එපා ... ඉක්මන් කරපන් ... :dull:
    අනිත් එක කොහෙදිද නැති උනේ, හොඳට කල්පනා කරල බලපන් ... උඹ ගෙදර පාඩම් කර කර ඉන්නකොට පොතක් ඇතුලට වත් දැම්මද දන්නෙ නෑ .. බලපන් ...
     
    Last edited:

    නැතිවුණ ඔක්කොම cards ටික ලැබුන මචං. තැපෑලෙන් එවල තිබ්බ. එවපු කෙනා ගැන විස්තරයක් නම් නැහැ.

    බොහොම ස්තුතියි! :)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,346
    475
    83
    Nittambuwa
    mcn issaranam gedarata enawa..ubalata aiti gramasewa kottaseta tiyana post office ekata giin balapan dawas 3kata witara passe...policiyata gihin entry ekak dapan..me dawas wala minissunta salli nati nisa kolla kanawa hama tanama.ube id eka e tanaka kawru hari dala giyoth gas...eka nisa adama gihin policye entry ekak dapan:yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mage Kotuwedi nathi wuna, eta pase elaga dawse gihin mama policey entry ekak dama ban, eken mage banku wala ATM ehema gana puluwan wuna. Anika kokath kiyala agata gunai ne oka dana eka uben keyak wage yane naha ne :D thapalen ewanwa nam ewai, eth ehema kiyala noda inna epa.