Id Card.. one day...???

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    එළකිරි එකේ ඉන්න යාලුවනේ...මට ඔයාලගෙන් help එකක් ඕන ...මගේ ID card එක dameg වෙලා... මට දැනගන්ඩ ඕන .. Id card එක one day වලින් හදාගන්ඩ පුලුවන්ද කියල ..??
    දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්ඩ කෝ..
    ???
    :yes::yes::yes:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Mulinma photo lasthi karaganna. dan studio walin 5 mnts walin print karala denawa. ita passe original birth certificate, copy of the birth certificate aragena yanna grama sewaka langata. Job eka daanna onenam ekata awashya certificate/letters aran yanna. gramasewaka langa application eka purwala dunnama eya sign karala denawa. eka aran yanna pradeshiya lekam langata. 5 mnts wage yanakota application eka certify karala denawa. application set eka aragena yanna jawatte tiyena id office ekata. monday yanna epa senaga wadi. ude 8.30 wage gihin application eka submit karanna. submit karannath number ekak aran balann inna one payak withara. ita passe paya 2-3 wage yanakota id eka ready wenawa. nathnam pahuwadaata gihin gannath puluwan.
     
    thanks bun....:yes::yes::yes:...8.30 indan metana godak kattiya innwada??? week day 5 ma puluwan needa??
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    thanks bun....:yes::yes::yes:...8.30 indan metana godak kattiya innwada??? week day 5 ma puluwan needa??

    Kattiya nam saahenna innawa. lankawema kattiya enawane. week days 5ma puluwan. mata amathaka wela monday giya. application eka submit karanna paya 2k withara hitiya. submit karala paya 2-3 n denawa kiyala thamai kiyanne. mama nam pahuwada ude 9ta withara gihin gaththa. 500 gewanna one.
     
    හැඳුනුම්පතක අන්තර්ගත කරුණු සංශෝධනය සඳහා හෝ පළුදු වී ඇති හැදුනුම්පතක් වෙනුවෙන් නව හැඳුනුම්පතක් ලබාගැනීම

    අයදුම්පතක් ලබා ගැනීම
    අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
    වතු පදිංචි කරුවන් අදාල වතු අධිකාරී
    හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
    සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.08 ආකෘති පත්‍රය (රෝස පාට හෝ රෝස පාටින් අකුරු මුද්‍රිත)
    දැනට භාවිත කරන හැඳුනුම්පත
    1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 05 ක්
    රුපියල් 15 ක් වටිනා මුද්දර
    දැනට භාවිත කරන හැඳුනුම්ප‍තේ සඳහන් නම, උපන්දිනය හා අදාළ විස්තර වෙනස් වී හෝ අපැහැදිලි නම්, උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ අනුමාන වයස් සහතිකය හෝ ‍ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන ඉදිරිපත් කළ යුතුය. (ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන් ඉදිරිපත් කරන විට ඒ සමග උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කල යුතුය).
    පාසල් හැරයාමේ සහතිකය.
    ‍බෞතිස්ම සහතිකය.
    අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
    උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
    ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
    වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
    ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
    වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
    ජන්ම පත්‍රය (හඳහන)
    විවාහක කාන්තාවක්, තම ස්වාමි පුරුෂයාගේ නම ඇතුළත් කිරීම සදහා ඉල්ලා සිටී නම් විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
    දැනට භාවිත කරන හැඳුනුම්පතේ අංකය අපැහැදිලි නම් එම අංකය භාවිතා කළ බවට සනාථ වන ලියකියවිලි (රියදුරු බලපත්, ගුවන් ගමන් බලපත්‍රවල සහතික කළ පිටපත්, පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපතක්, බැංකු පාස්පොත)
    තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
    පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
    බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
    දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
    ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
    හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
    කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
    උපැවිදි බව ලබා ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
    වෙනත් නම් ඇතුළත් කිරීමට අවශ්‍ය නම් එම නම භාවිත කළ බවට ලිඛිත සාක්ෂි සහ භාවිතා කරන නම් දෙකම ඇතුළත් කර සාමදාන විනිශ්චයකරුවකුගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

    ආයතනයේ තොරතුරු

    පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව
    සී.45,
    කැප්පෙටිපොල පාර,
    කොළඹ 05.

    ඩබ්.ඒ.රන්ජන් නිශාන්ත
    දුරකථන:+94-11-2555616,
    ෆැක්ස් අංක:+94-11-2593634
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.drp.gov.lk

    උපුටා ගැනීම http://www.gic.gov.lk/
     
    bhoma thanks...yaluwa...REP +++++++++++:yes::yes::yes::yes: