Id photos software එක ගැන දන්නවද?

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Id photos software එක ගැන දන්නවද?

    software එකට දැම්ම ම pass වෙන්නෙ නැතිලු.මහ මගුලක් නෙ හෙටත් එන්න කිව්වා. Pass වෙන්නෙ නැත්තෙ ඇයි?