ID3_Tag_editor
ඔන්න මම අදත් පොඩි SOFT කැල්ලක් අරගෙන අවා අපේ කොල්ලන්ට....
ඔයාල දැකලා තියෙනවද ? MP3 File එකක් Play වෙනකොට Image එකක් Display වෙනවා....කවදාහරි ඔයාල හිතුවද ?...කොහොමද එහෙම වෙන්නේ කියල..!!!
එකට පොඩි ගැජමටික් එකක් තියෙනවා....හරිම සරල ....
Image එකක් අරගෙන ඒක Edit කරලා ඔයාලගේ නම එහෙම දාල ටිකක් විතර පොර වෙන්න පුළුවන්..!!!
බලන්නකෝ හොදද කියල..
mp3 ෆයිල් එකකට ෆොටෝ එකක් දාමුද ? ෆයිල් එකේ තොරතුරු ඇතුලත් කරමුද ? Stamp ID3 Tag editor කියන්නේ ඔන්න ඔය වගේ වැඩ කරන්න පුලුවන් එකක් තමා. මේක මටනම් ගොඩාක් වැදගත් වෙනවා මොකද මං අධ්‍යක්ෂනය කරන සිංදු වලට ඔය කියන දේවල් ඇතුලත් කරන්නේ මේකෙන්.
ඔය තියෙන්නේ BitRaits ලා ඊලගට රිලීස් කරන්න ඉන්න සිංදුවේ ID3 එක මම හදපු හැටි.ඉතින් ඔයාලටත් පුලුවන් ඕනම සිංදුවකට ඔයාගේ photo එකක් හරි දාගන්න ඔය දකුනු පැත්තේ කොනේ උඩ තියෙන Browse කියන එකෙන් ගිහිල්ලා. තොරතුරු සියල්ල දාලා ඉවර වෙලා Stamp කියන එක ඔබන්න. වැඩේ හරි. ඉන්නකෝ බාගන්න ලින්ක් එක දෙන්නම්.
ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ.
වාසනාවන් !!
රෙපක් දීල සප් එකක් එහෙම දෙන්න හොදේ 
