idam gana prashnayak...////

Amden

Banned
Sep 21, 2011
339
17
0
sahodariyo/sahodarayo thun hathara denek inna katawath liyapu nathi idamak thiyanwa nam
e idame danata eka sahodarayek/sahodariyek padinchi wela innawa nam..
e kenaata awurudu 20 withara padinchi wela hitoyth jeewitha bhukthiya kiyala idama aithi wenawada ban ?

urumen ena aithiya anith sahodara/sahodariyanta nathi wenawada ?
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    ඔය කියන සහෝදරයා ඉඩමේ අයිතිකරු (පියා හෝ මව) මියගිය පසු වසර 20ක් පදින්චි වෙලා ඉදලද? :dull:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    පියාට අයිතිය ඇති අවස්තාවක පියා මියගොස් මවත් දරුවන් 4කුත් සිටීනම්,
    මවට බාගයක් 50% සහ දරුවන් 4 දෙනාට බාගයක් ලෙස අයිතිවේ.. එක් දරුවෙකුට 12.5% ලැබේ.

    පියා සහ මව මියගොස් නම් දරුවන් 4 දේනාට සමානව අයිතිය ලැබේ.. එක් දරුවෙක්ට 25% ලෙස.
    එක් අයෙකුට පමනක් අයිතී වීමටනම් අනික් සහොදරයන් 3 දෙනා කැමැත්ත පලකර ඔප්පුවක් මගින් ලියා දියයුතුයි.
    ඉඩමේ කොටසක්ම අවශ්ය නැත්තන් ඔබට අයිති කොටසේ වටිනාකමට මුදල් ගෙන එම කොටස ලියා දිය හැක.

    ඔය මම දන්න ටික . . වැරදිනම් නිවැරදි කරන්න . . :yes:
     
    • Like
    Reactions: Amden

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ ඕක ඔක්කොම අතරෙ සමව බෙදෙන්න ඕනෙ.. :dull: :dull: :dull:
    හැබැයි දැන් එකෙක් පදිංචි වෙලා ඉන්න නිසා එයාට එයා පදිංචි වෙලා ඉන්න කොටසෙ හෝ වගාවක් ව්අගේ දෙයක් කරනවනං ඒකට හෝ හානියක් නොවෙන්න ඒ කොටසම දෙන්න ප්‍රමුඛත්වය දෙනව :dull: :dull: :dull: :dull:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    IDAMA SAMA SAMAVA BEDIYA UTHUI.... NATHTHAN SAHODARAYANGE KEMATHTHA AVASHAYA VE....edan danu kiyanne maha jarama seen ekak ban... avurudu bara ganan yanava case unoth
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    Mama hithanne ehema jeewitha bhukthi scene ekak na..4n eka kotasak illanna puluwan ehema denna kemathi nathnam nadu keyanna wei,anith ayath kotasak oni kewwoth idama maninna wei

    Idam bedanne nathuwa sahodarayo/sahodariyo gewal pawa hadanawa

    tnx machan

    පියාට අයිතිය ඇති අවස්තාවක පියා මියගොස් මවත් දරුවන් 4කුත් සිටීනම්,
    මවට බාගයක් 50% සහ දරුවන් 4 දෙනාට බාගයක් ලෙස අයිතිවේ.. එක් දරුවෙකුට 12.5% ලැබේ.

    පියා සහ මව මියගොස් නම් දරුවන් 4 දේනාට සමානව අයිතිය ලැබේ.. එක් දරුවෙක්ට 25% ලෙස.
    එක් අයෙකුට පමනක් අයිතී වීමටනම් අනික් සහොදරයන් 3 දෙනා කැමැත්ත පලකර ඔප්පුවක් මගින් ලියා දියයුතුයි.
    ඉඩමේ කොටසක්ම අවශ්ය නැත්තන් ඔබට අයිති කොටසේ වටිනාකමට මුදල් ගෙන එම කොටස ලියා දිය හැක.

    ඔය මම දන්න ටික . . වැරදිනම් නිවැරදි කරන්න . . :yes:

    tnx machan mahansiyata..
    jeewitha bhukthiya kiyana ekath pahadili karanna puluwan nam danna kenek watinawa..

    නෑ ඕක ඔක්කොම අතරෙ සමව බෙදෙන්න ඕනෙ.. :dull: :dull: :dull:
    හැබැයි දැන් එකෙක් පදිංචි වෙලා ඉන්න නිසා එයාට එයා පදිංචි වෙලා ඉන්න කොටසෙ හෝ වගාවක් ව්අගේ දෙයක් කරනවනං ඒකට හෝ හානියක් නොවෙන්න ඒ කොටසම දෙන්න ප්‍රමුඛත්වය දෙනව :dull: :dull: :dull: :dull:

    ela
     
    thanujaka

    Well-known member
  • මචං PM එක දැක්ක..
    හවසට ගෙදර ගිහින් රිප්ලයි එකක් දාන්නං මචං තරහවෙන්න එපා..
    මේ කන්න ඔෆිස් එකට ආපු වෙලාවේ පොඩ්ඩක් ඔන්ලයින් ආවේ..
    දැන් මම ආපහු යන්න ඕනේ..
    ගෙදර ගියාම රිප්ලයි එකක් දාන්නං අනිවා...
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    මචං PM එක දැක්ක..
    හවසට ගෙදර ගිහින් රිප්ලයි එකක් දාන්නං මචං තරහවෙන්න එපා..
    මේ කන්න ඔෆිස් එකට ආපු වෙලාවේ පොඩ්ඩක් ඔන්ලයින් ආවේ..
    දැන් මම ආපහු යන්න ඕනේ..
    ගෙදර ගියාම රිප්ලයි එකක් දාන්නං අනිවා...

    ko na neeee :(
     
    thanujaka

    Well-known member
  • na bn oppuwakin labila naha

    අහ්හ් තාම උරුමය මුකුත්ම බෙදිලා නෑ ඒ කියන්නේ..
    එහෙමනං ඉතිං නඩුවක් දාල කොටස් වෙන්කරගනින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    අයියා 20ක් හිටිය කියන එක ඔතනදි ප්‍රශ්නයක් නෑ..
     
    thanks machan