IDD VOIP SIP Help

kkjanith

Active member
  • Jan 27, 2009
    122
    38
    28
    මම ඉන්නේ පිට රට මට ගෙදරට කතා කරන්න ඕනි අම්මට නිතරම සිග්නල් කේස් නිසා ගන්න බැ ෆ්‍රි ගන්න ක්‍රමයක් ඇත්තෙම නැ ද්ද ලොකු උදව්වක්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අම්මා ගෙදර නං ඉන්නෙ ගෙදරට Fibre වගේ කනෙක්ශන් එකක් අරන් දුන්නා නං හරිනේ එතකොට වට්සැප් වගේ එකකින් ගන්න පුලුවන් නේ
    SIP/VOIP මොන එක වැඩ කරන්නත් ඉන්ටනෙට් එපැයි
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    VOIp- > Gsm termination karana aya innawa, Pitarata inna lankawe aya balana col3 wage video sites wala ads ehema dala, minutes sell karanawa, poddak hoyala balanna