IDEA හෝ Data Analytics tools පාවිච්චි කරන අය

Help_please

Banned
  • Dec 30, 2015
    105
    10
    18
    IDEA හෝ Data Analytics tools පාවිච්චි කරන අය

    මචන් කවුරුහරි ඉන්නවද IDEA හරි ACL හරි ඒ වගේ data analytics tools පාවිච්චි කරන අය?
    ඉන්නවනම් මට pm එකක් දාපන් පොඩි දේවල් ටිකක් අහගන්ඩ තියනවා.

    අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යමු :D