Idea for Buy Ps4 or 5 from china

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,885
    1,387
    113
    Live in EARTH
    PS4 or 5 එකක් ගන්න කැසිල්ලක් අවා! මොකඩ හිතන්නෙ අලිබබා එකෙන් අරගෙන මෙහෙට ෆොර්වොර්ඩ් කලොත්?
    Tax code එක දන්නවද හරි කීයක් tax වදීවිද?
     
    • Like
    Reactions: JohnSnow

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    eBay එකෙන් ගන්නවට වඩා ලාබද?

    ලැප්ටොප් / ෆෝන් නම් 5%
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    PS5 nam kohen gattat 2lax + yai. anika online evala fake wadi + region case tadetama tianawa. region block unot anathai return ba. Used PS4 ekak mehen ganna. 40-50 giya. dan nam less than 70 wage wei. Aran hoda service ekak danna. hodata use karanna puluwan
     
    HmNRazor

    Well-known member
  • වයස කීයද? කාලකන්නි වෙන්නේ නැතුව බම් වැඩකට ඇති දෙයක් කරපං ඔය ගේම් ගහන්න හිතෙන කාලේ වැය කරලා තමන්ට තියන මොකක් හරි skill එකක් / දක්ෂතාවයක් පුරුදු පුහුණු කරපං, සින්දු කියන්න instruments play කරන්න, dancing choreography වගේ සීන් නම් එහෙමයි, fitness oudoor activities වගේ සීන් නම් එහෙමයි, මොන තරම් දේවල් තියනවා ද බම් ගේම් ම ගහන්න ඕනිද? (උබට ඕනි දෙයක් කරපං ඉතින් මගේ සල්ලිවත් මගේ කාලය වත් නෙමේ නේ! උබට ඔළුවට ideas ටිකක් මම දැම්මේ)
     
    • Like
    Reactions: Johnnie_Walker

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,885
    1,387
    113
    Live in EARTH
    වයස කීයද? කාලකන්නි වෙන්නේ නැතුව බම් වැඩකට ඇති දෙයක් කරපං ඔය ගේම් ගහන්න හිතෙන කාලේ වැය කරලා තමන්ට තියන මොකක් හරි skill එකක් / දක්ෂතාවයක් පුරුදු පුහුණු කරපං, සින්දු කියන්න instruments play කරන්න, dancing choreography වගේ සීන් නම් එහෙමයි, fitness oudoor activities වගේ සීන් නම් එහෙමයි, මොන තරම් දේවල් තියනවා ද බම් ගේම් ම ගහන්න ඕනිද? (උබට ඕනි දෙයක් කරපං ඉතින් මගේ සල්ලිවත් මගේ කාලය වත් නෙමේ නේ! උබට ඔළුවට ideas ටිකක් මම දැම්මේ)
    free time eke play karanna ban. freelance karanne

    Ps4 outdate neda thawa awurudu deka tunakin
    meka thamai matath tiyana awula. game ewida kiyana eka issarahata
    ------ Post added on Sep 12, 2022 at 7:59 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පත ටැක්ස් එකක් වදිනවා බන්.HS CODE එක බලපං ඔකට 30%ක් ද කොහෙද duty
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වයස කීයද? කාලකන්නි වෙන්නේ නැතුව බම් වැඩකට ඇති දෙයක් කරපං ඔය ගේම් ගහන්න හිතෙන කාලේ වැය කරලා තමන්ට තියන මොකක් හරි skill එකක් / දක්ෂතාවයක් පුරුදු පුහුණු කරපං, සින්දු කියන්න instruments play කරන්න, dancing choreography වගේ සීන් නම් එහෙමයි, fitness oudoor activities වගේ සීන් නම් එහෙමයි, මොන තරම් දේවල් තියනවා ද බම් ගේම් ම ගහන්න ඕනිද? (උබට ඕනි දෙයක් කරපං ඉතින් මගේ සල්ලිවත් මගේ කාලය වත් නෙමේ නේ! උබට ඔළුවට ideas ටිකක් මම දැම්මේ)
    brain training
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    වයස කීයද? කාලකන්නි වෙන්නේ නැතුව බම් වැඩකට ඇති දෙයක් කරපං ඔය ගේම් ගහන්න හිතෙන කාලේ වැය කරලා තමන්ට තියන මොකක් හරි skill එකක් / දක්ෂතාවයක් පුරුදු පුහුණු කරපං, සින්දු කියන්න instruments play කරන්න, dancing choreography වගේ සීන් නම් එහෙමයි, fitness oudoor activities වගේ සීන් නම් එහෙමයි, මොන තරම් දේවල් තියනවා ද බම් ගේම් ම ගහන්න ඕනිද? (උබට ඕනි දෙයක් කරපං ඉතින් මගේ සල්ලිවත් මගේ කාලය වත් නෙමේ නේ! උබට ඔළුවට ideas ටිකක් මම දැම්මේ)
    Wife? oya mekeda :growl: :angry:
    Bad eperience.. even everything is made in China, they can't sell them directly to buyers so likely u end up with a 98% copied product