Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම මෙන්න මේ භාන්ඩේ singapore වලින් අරන් එන්න හිතන් ඉන්නවා. කිරියේ කාට හරි idea එකක් තියනවාද මේක airport එකෙන් මට එලියට ගන්න පුළුවන් වෙයි ද?. පුළුවන් නම් duty/ tax කීයක් වගේ වදී ද?. මේක singapore wala S$140 වගේ වෙන්නේ.
    IMG_8641.jpeg
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කුරුඳු තෙල් භාගික ආසවනය කරන්නතේ...
    ඔයාට තේරුනා
    me nikamata ahanne? arakku perana ekak da?
    ඒකත් කරගන්න පුළුවන්. හැබැයි මගේ පිවිතුරු චේතනාව ඒක නෙවෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,312
    113
    ඔයාට තේරුනා

    ඒකත් කරගන්න පුළුවන්. හැබැයි මගේ පිවිතුරු චේතනාව ඒක නෙවෙයි
    කසියා machine මෙව්වා release කරන්නේ නැහැ අහුවුනොත්
    me nikamata ahanne? arakku perana ekak da?
    කුරුඳු තෙල් භාගික ආසවනය කරන්නතේ...

    https://www.amazon.com/WMN_TRULYSTEP-Distiller-Moonshine-Alcohol-Stainless/dp/B00XZ381F0
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,857
    113
    මට එහෙම දේකට නෙවෙයි මේක ඕන කියලා උන්ගේ සිගිති මොලේට කියලා දෙන්න බැරි වෙයි ද?
    3ක්‌ වගේ ගෙනල්ලා, කස්ටම් එකාට දෙකක් දීලා එකක් එළියට ගන්න පුළුවන් වෙයි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    puluwan. check unoth tax ekak gewanna wei. singa walin genna puluwan nam ai mehen bari?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    මම මෙන්න මේ භාන්ඩේ singapore වලින් අරන් එන්න හිතන් ඉන්නවා. කිරියේ කාට හරි idea එකක් තියනවාද මේක airport එකෙන් මට එලියට ගන්න පුළුවන් වෙයි ද?. පුළුවන් නම් duty/ tax කීයක් වගේ වදී ද?. මේක singapore wala S$140 වගේ වෙන්නේ.
    View attachment 254085
    අඩෝ උඹ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ බන් කාලෙකට පස්සේ දැක්කේ , මක්කයි කොරන්නේ දැන් ?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹලා ඔක්කොටම කියන්න මට මේක ඕන ආයුර්වේදයේ තියන "අර්ක සංධානය" කියන දේ කරන්න. මේකේ කස්ටම් එකේ අගමුල නෑර දන්න උදවිය ඉන්නවානේ. පුළුවන් සපෝට් එකක් දියල්ලා

    අඩෝ උඹ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ බන් කාලෙකට පස්සේ දැක්කේ , මක්කයි කොරන්නේ දැන් ?
    දැන් වෙදෙක්. සරුවාංගෙටම බෙහෙත් කොරන එක තමයි දැන් ඉතින් වැඩේ
    ------ Post added on Jul 22, 2025 at 8:55 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    උඹලා ඔක්කොටම කියන්න මට මේක ඕන ආයුර්වේදයේ තියන "අර්ක සංධානය" කියන දේ කරන්න. මේකේ කස්ටම් එකේ අගමුල නෑර දන්න උදවිය ඉන්නවානේ. පුළුවන් සපෝට් එකක් දියල්ලා

    දැන් වෙදෙක්. සරුවාංගෙටම බෙහෙත් කොරන එක තමයි දැන් ඉතින් වැඩේ
    ------ Post added on Jul 22, 2025 at 8:55 PM

    ආයුර්වේද වෙදෙක් නම් උඹේ ලියාපදිංචි සහතික ඇතුළු අනෙක් දේවල් ඉදිරිපත් කරලා ඕකට import license එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා

    පොඩ්ඩක් හැරිණි මැඩම්ගේ ආදරණිය හස්බන්ඩා වන අපේ @Walter White සුදුගෙන් අහපන් බලන්න

    ps- උඹ ඔය මොකක්ද සන්දානේ කොරන ගමන් කසිප්පු වඩියක් පෙරුවොත් අපිටත් ටිකක් දීපං