Idea For Online Web Application

sithara81

Member
Apr 7, 2009
105
4
0
මචං මට idea එකක් දීපල්ලකෝ Web Application එක්කට.

Example :
Youtube to Mp3
DOCX to PDF
PDF Password Remover

මේ වැගේ දෙයක් Unique එකක් වෙන තරමට හොදයි මචං. Assignment එක්කට :nerd:
තාම Idea එකක් නෑ බං.. පොඩ්ඩක් බරපතල උනාට කමක් නෑ..

Python Flask හරි NodeJs හරි පාවිච්චි කරන්නේ මචං with Ajax :)

Bump එකක් හරි දියෝ
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    oya wage ekak karanawanam karala online dapan adsense daala. honda ganak hambakaragannath puluwan wei hariyata SEO karoth. matath me idea ekak nethuwa inne karanna
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    මචං මට idea එකක් දීපල්ලකෝ Web Application එක්කට.

    Example :
    Youtube to Mp3
    DOCX to PDF
    PDF Password Remover

    මේ වැගේ දෙයක් Unique එකක් වෙන තරමට හොදයි මචං. Assignment එක්කට :nerd:
    තාම Idea එකක් නෑ බං.. පොඩ්ඩක් බරපතල උනාට කමක් නෑ..

    Python Flask හරි NodeJs හරි පාවිච්චි කරන්නේ මචං with Ajax :)

    Bump එකක් හරි දියෝ

    youtube to mp3 puluwanda umbata kerane?