Software idea එකක් ඕන.. ලොකු company එකකට.

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28

    මචං පොඩි idea එකක් ඕන බං.
    Final project එකට software එකක් ගහන්න idea එකක් දීපංකෝ..
    RMI use වෙනවා. Client server architecture එක පාවිච්චි කෙරෙනවා..
    මොකක්හරි ලොකු company එක්කට තමයි ඉතිං ඕන..
    Web based නෙවෙයි.. LAN Network එකකට වගේ තමයි, software එක ගහන්න ඕන..

    මට ඕන බං මෙහෙමයි..
    ඒ ලොකු company එකේ section ගොඩක් තියෙන්න ඕන.. අඩුම section 4ක්වත් තියෙන්න ඕන.. ඒ ඒ section වල කාර්‍යන් වෙනස් වෙනස් දේවල්.
    ඒ වගේම, එක section එකකින් ඇතුල් කරන හරි, update කරන හරි, delete කරන හරි කොහොමහරි database එකේ කරන වෙනසක්, අනිත් අඩුම එක section එකකට හරි බලපාන්න ඕන..
    ඒ කියන්නෙ... නිකං හිතුවොත්, KFC වගේ එකක්.. ඒකෙ order එක දාන එක Kitchen එකට යනවනේ. ඒ කියන්නෙ.. order එක දාන තැනින් insert කරන data ටික direct බලපානව kitchen එකට.

    තව, ඒ වගේම section එකිනෙක්ට සම්බන්ද වෙන්න ඕන මොකක්හරි විදියකින්.. (හැම එකක්ම සම්බන්ද වෙන්න ඕනම කියලා නෑ.. අඩුමගානෙ 2-3ක්වත්)

    තව, එක section එකක (ඔක්කොගෙම ඕන නෑ.. එකක් දෙකක් වගේ) usersල ටික දෙනෙක් ඉන්න ඕන.. 2-3ක්වත්.

    දැං එතකොට මෙහෙමයි.. section තියෙනවා.. ඒ හැම section එකක්ම computerized කරල තියෙන්නෙ..
    එක section එකකවත් computers 2-3ක් තියෙනව..එකම වැඩේ කරන්නෙ..

    ඔන්න ඕකයි requirement එක.. මට system එකක idea එකක් දෙන්නකෝ software එකක් ගහන්න..
     
    • Like
    Reactions: Dishta Didin

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් උබට ඔය crud statements පුලුවන් වගේ නේ. කෝ බං ඩිග්‍රියෙන් උගන්නපු දේවල්? උබට පොඩ්ඩක් හිතෙන්නේ නැද්ද සිස්ටම් එකක් හදන්න ඔය රික්වයර්මන්ට් කවර් වෙන්න? ඕකෙන් වෙන්නේ නිකන් කෝඩර් කෙනෙක් වෙන එක විතරයි. I’m just saying :nerd:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    දැන් උබට ඔය crud statements පුලුවන් වගේ නේ. කෝ බං ඩිග්‍රියෙන් උගන්නපු දේවල්? උබට පොඩ්ඩක් හිතෙන්නේ නැද්ද සිස්ටම් එකක් හදන්න ඔය රික්වයර්මන්ට් කවර් වෙන්න? ඕකෙන් වෙන්නේ නිකන් කෝඩර් කෙනෙක් වෙන එක විතරයි. I’m just saying :nerd:

    :yes::yes:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    දැන් උබට ඔය crud statements පුලුවන් වගේ නේ. කෝ බං ඩිග්‍රියෙන් උගන්නපු දේවල්? උබට පොඩ්ඩක් හිතෙන්නේ නැද්ද සිස්ටම් එකක් හදන්න ඔය රික්වයර්මන්ට් කවර් වෙන්න? ඕකෙන් වෙන්නේ නිකන් කෝඩර් කෙනෙක් වෙන එක විතරයි. I’m just saying :nerd:

    මටම කියල වෙනම system එකක් හදන්නති හිතෙනවා.. ඒත් මොකක් හරි තියෙන problem එකකට solution එකක් හරි, දැනට ගහල තියෙන එකක් හරි තිබුනොත් හොඳයිනෙ..
    ඇත්තම කියනවනම් බං... ලාබ ලබන්න කරන දෙයක් නෙවෙයිනෙ.. project එක pass කරගන්න හදන එකක්නෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මටම කියල වෙනම system එකක් හදන්නති හිතෙනවා.. ඒත් මොකක් හරි තියෙන problem එකකට solution එකක් හරි, දැනට ගහල තියෙන එකක් හරි තිබුනොත් හොඳයිනෙ..
    ඇත්තම කියනවනම් බං... ලාබ ලබන්න කරන දෙයක් නෙවෙයිනෙ.. project එක pass කරගන්න හදන එකක්නෙ

    ඔය පොඩි කාලේම මොලේ හදාගන්න ඕනා බ්‍රෝ. ප්‍රොජෙක්ට් එකකට උනත් හිතලා බලන්න ඉගෙම ගත්ත දේ කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කියලා.. අපි අයිඩියා කියලා වැඩක් නෑනේ බ්‍රෝ. නැත්නම් වෙන්නේ කටපාඩම් ගිරවෙක් බිහිවෙන එක. :oo::dull:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18

    ඔය පොඩි කාලේම මොලේ හදාගන්න ඕනා බ්‍රෝ. ප්‍රොජෙක්ට් එකකට උනත් හිතලා බලන්න ඉගෙම ගත්ත දේ කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කියලා.. අපි අයිඩියා කියලා වැඩක් නෑනේ බ්‍රෝ. නැත්නම් වෙන්නේ කටපාඩම් ගිරවෙක් බිහිවෙන එක. :oo::dull:

    :yes::yes::yes:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    ඔය පොඩි කාලේම මොලේ හදාගන්න ඕනා බ්‍රෝ. ප්‍රොජෙක්ට් එකකට උනත් හිතලා බලන්න ඉගෙම ගත්ත දේ කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කියලා.. අපි අයිඩියා කියලා වැඩක් නෑනේ බ්‍රෝ. නැත්නම් වෙන්නේ කටපාඩම් ගිරවෙක් බිහිවෙන එක. :oo::dull:

    මට තේරෙනවා බං.. ඒ වුණාට.. හිතන්න කියලත්.. මංම business එකක් හොයාගන්න වෙන්වා.. ඒකට වෙලාවක් නෑ බං.. තව දවස් 2කකින් proposal එක බාර දෙන්න ඕන..
    පොඩි idea එකක් කියන්නකෝ.. මං ඒක develop කරන් යන්නම්
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මට තේරෙනවා බං.. ඒ වුණාට.. හිතන්න කියලත්.. මංම business එකක් හොයාගන්න වෙන්වා.. ඒකට වෙලාවක් නෑ බං.. තව දවස් 2කකින් proposal එක බාර දෙන්න ඕන..
    පොඩි idea එකක් කියන්නකෝ.. මං ඒක develop කරන් යන්නම්

    Ube institute eka & knowledge eka thiyana areas monawada. Project eka kochchara kalayakatada
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    මටම කියල වෙනම system එකක් හදන්නති හිතෙනවා.. ඒත් මොකක් හරි තියෙන problem එකකට solution එකක් හරි, දැනට ගහල තියෙන එකක් හරි තිබුනොත් හොඳයිනෙ..
    ඇත්තම කියනවනම් බං... ලාබ ලබන්න කරන දෙයක් නෙවෙයිනෙ.. project එක pass කරගන්න හදන එකක්නෙ
    scope eka madi.. proposal eka fail wenawa top uni ekak nam.. :yes: