Idea_ටිකක්_කියහන්

Is that you

Banned
Sep 3, 2018
186
24
0
එච්චර හිතුවේ නෑ බන්. හිතට ආව, දැම්මා....
හැම ක්ෂේත්‍රයක් ගැනම ක්‍රියේටිව් ගතිය ඇඟේ නෑ .:no:

කැම්පස් එකෙක් නෙවෙයි නම් උට්ටර ඩීපන්...
උඹ ක්‍රියෙට්ව් මොනවටද
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැම්පස් එකෙක් නෙවෙයි නම් උට්ටර ඩීපන්...
    උඹ ක්‍රියෙට්ව් මොනවටද

    කැම්පස් නම් නෙමේ බං.....එහෙම ඉතින් කියන්න මම දන්නෙත් නෑ.නාට්‍යය ලියල තියෙනවා, කෙටි කතා වගේ එව්වා එහෙම.:confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කැම්පස් නම් නෙමේ බං.....එහෙම ඉතින් කියන්න මම දන්නෙත් නෑ.නාට්‍යය ලියල තියෙනවා, කෙටි කතා වගේ එව්වා එහෙම.:confused:

    අපේ මල්ලියෙක් කරනවා වැලකතා ලියන බ්ලොග් එකක් ඇව්ත් කතාවක් ලියපන්කෝ බං මට ඇවිත් කතාවක් ලියන්න කියලා වදේ උබට පුළුවන්නම් ඌට කතාවක් ලියලා දීපන් මට මේ කඩේ වැඩත් එක්ක ඔවාට වෙලාවක් නෑ මචං:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපේ මල්ලියෙක් කරනවා වැලකතා ලියන බ්ලොග් එකක් ඇව්ත් කතාවක් ලියපන්කෝ බං මට ඇවිත් කතාවක් ලියන්න කියලා වදේ උබට පුළුවන්නම් ඌට කතාවක් ලියලා දීපන් මට මේ කඩේ වැඩත් එක්ක ඔවාට වෙලාවක් නෑ මචං:yes:

    බෑ මුත්තේ.... :no::no:
    වැල කතා ලියන්නේ නෑ, බ්‍රාසර්ස් , පෝර්න් හබ්, ඩිජිටල් ප්ලේග්‍රවුන්ඩ් වගේ සයිට් වලට script ලියනවා. :cool::cool:
    වැල කතා වගේ බාල වැඩ කරන්නේ නෑ :frown::frown:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    පොඩ්ඩක් ක්‍රිඈටිව් වෙන්ඩෝන...

    වෙයාර්-කෙයාර්
    කිට්න්-ෆිට්
    ප්ලේ ගර්ල්

    අන්න උබට තේරුනා පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න ඕන...බ්‍රෑන්ඩ් නේම් එකක් නිසා වෙබ් එකටයි, ටැග් එකටයි, ලේබලේටයි හැම මගුලටම ගහන්නෙ ඕකනෙ..
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0

    අපේ මල්ලියෙක් කරනවා වැලකතා ලියන බ්ලොග් එකක් ඇව්ත් කතාවක් ලියපන්කෝ බං මට ඇවිත් කතාවක් ලියන්න කියලා වදේ උබට පුළුවන්නම් ඌට කතාවක් ලියලා දීපන් මට මේ කඩේ වැඩත් එක්ක ඔවාට වෙලාවක් නෑ මචං:yes:

    මේකේ වැදගට් විඩියට හැසිරියන්.
    බලපන් උඹට පොඩ්ඩක් ටරහා ගියාම මට කුණු හරුපෙන් බැන්නා නේද?
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    කවද්ද බං මං උබට බැන්නේ:shocked:

    මටත් ආසාවක් ආවා පොටෝ එකක් දාන්න. ඒක දාන්න යන තැන වඳුරු කුණු හරුප ලියලා. මේ පට්ට සෝකෙන් ඉන්නේ.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ක්‍රියේටිව් අයිඩියා එකක් දීහල්ලකො.ගූගල් දෙයියගෙ තියෙන හැම නමක්ම දැම්ම මහ උන් ඇපෲවල් දෙන්නෙ නැහැ ක්‍රියේටිව් එකක් උස්සන් වරෙන්ලු./COLOR]
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ladies only ( මොටෝ එක - පිරිමින්ට ඇතුල්වීම සපුරා තහනම් ආවොත් වෙඩිතියනවා)