another problem
is MEng a undergraduate degree?
How to get into postgraduate path via BEng then??![]()


CINEC නම් කරන්න එපා මචන්,ඔක මෙලෝ රහක් නැති කැම්පස් එකක්,අනික ඩිග්රි උන් ගොඩක් දෙන්නෙ වොල්වර්හැම්ප්ටන් එකෙන්,එකත් මෙලෝ රහක් නැති බ්‍රිටිෂ් යුනි එකක්,ඉංගලන්තේ එච්චර පිලිගැනිමක් නැති විශවිද්‍යලයක් ඔක,හොඳ Maritime විතරයි,එක නිසා CINEC යන්න හිතන්න එපා,SAITM කියන්නෙ හොඳ ආයතනයක්,එත් උන්ගේ එක ප්‍රතිපත්තියක් නැ,එකේ දැනට දෙන්නෙ AIT එකෙන්,SLIIT එකේ UGC (එ කියන්නෙ එකෙන්ම දෙන ඩිග්රි තියනවා) එවා කරන්නෙ නැතුව SLIIT එක Curtin එකත් එක්ක සම්බන්ධ වෙලා කරන ඉංජිනෙරු පාඨමාලාවකට සෙට් වෙයන්,උඔට ඔනේ නම් එ වෙනි අවුරුද්දෙදි එතකොට ඔස්ට්‍රෙලියාවේ ගිහින් කරන්න පුළුවන් ඉතිරි ටික,නැත්තන් මෙහෙම ඉවර කරන්නත් පුළුවන්,එ ඩිග්රියේ පිලිගැනිම අනික් ඔක්කොම වඩා වැඩි කියන එකයි මගේ අදහස,CINEC නම් යන්න හිතන්නම එපා පුතේ.
Thank you very much machan!
CINEC ekata gihama nan open day, hoda talkak denne. IESL thianawa okkoma thinawa kiala.25years thisse inne kiala. CINEC etharam upset da machan?
SAITM case eka thailand final 2years gaana sarai. eth eka thama thienne wage karanna.
CURTIN university eka hondai. a hindama last years ehe gihilla karanna gihama anathai,fees sahena ganan thailand yanawata wada hapan.
mehe curtin eke awurudu 4ma karanawa nam, eyala kianawa Curtin ekata Washington Accord recognition eka thibbata ehema denne na, Curtin eken meheta awilla balala karala denne kiala.aniwaryen hambawenawa kiala kianna ba kianawa eyala mokada thaama batch out wela na kiala![]()
degree eka Curtin unata mehe 4ma kaloth yatin gahanawalu SLIIT eken kale kiala. oka thama Curtin eke awla machan
CINEC අවුල්,දෙන විශවවිද්‍යලයට ලොකු පිලිගැනිමකුත් නැ,එන දවසට කවුරුත් ලොරි ටොක් තමා මචන්,එක හැටි,SAITM හොඳයි එත් ඔතන කිසි ප්‍රතිපත්තියක් නැ,උන්ට ඔන ඔන විදියට නිතී වෙනස් කරනවා,අනික කොච්චර ගත්තත් 90 වයි තායිලන්ඩ් වලින් මුන්ට එක කොර්ස් එහෙකට සිට් දිලා තියෙන්නෙ,අනික් උන් ඔක්කොම හලනවා,අනික SAITM හලනවත් වැඩි,එ අතින් ගත්තාම SLIIT එක හොඳයි,Curtin එකේ පළවෙනි බැජ් එක අවුට් උනාට පස්සෙ,කර්ටින් එක වොශින්ටන් අකොර්ඩ් එකේ ඉන්න නිසාත් IESL හම්බවෙයි,එ ගැන සැක නම්,අවුල් නම් ඉලඟට කරන්න තියන හොඳම දේ තමා SAITM යන එක,මචන් මට උඔගේ රිසල්ට්ස් කියන්න,මම එතකොට කියන්නම් SAITM යන්නද එපාද කියලා,(මොක්ද ඔකේ වැඩත් වැඩි)