ටොවිනෝ තෝමස්, ත්‍රිෂා කෙලි පොඩ්ඩ රඟන ඇක්ෂන් ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්!
ඔයාගේ පෙම්වතිය/බිරිය නිමි ඇදුම් වෙලදසැලක ෆිටෝන් රූම් එකක් තුල ඇදුම් මාරු කරන හැටි විඩියෝ කරලා කප්පං ගන්න තත්ත්වයකට මුහුණ දුන්නොත් මොකද කරන්නේ?
කතාව පටන් ගන්නෙ එහෙම අර්ථයක් නංවමින්. පසුව පැයෙන් පැය කතාවේ ගමන වෙනස් වෙවි ට්විස්ට් වෙනවා. නියුරෝ සයිකෝ එහෙමත් ටච් කරනවා.
බලං ඉන්න පුලුවන් කතාවක් උනත්,අනවශ්‍ය තරම් ප්ලොට් එක හෙවි කරලා, අනවශ්‍ය තරම් පටලවලා කතාව දස අතේ දුවවනවා. අන්තිමේදි මුලදි තිබ්බ ගැම්ම තියාගන්න රචකයා මට අනුව අසමත්. මෙච්චචර imdb එකක් නම් දෙන්න බැ.
බලන්න දෙයක් හොයනවානම් බලන්න. ලොකු බලාපොරාත්තු නැතුව.
Identity
2025
Imdb 8.4