Identity (2025) මලයාලම් චිත්‍රපටය 🫠🤔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,916
    40,062
    113
    Homagama
    ටොවිනෝ තෝමස්, ත්‍රිෂා කෙලි පොඩ්ඩ රඟන ඇක්ෂන් ත්‍රිලර් මලයාලම් චිත්‍රපටයක්!

    Identity​

    2025
    Imdb 8.4
    ​

    MV5BOTYxMWQ1ODEtOWY0NS00MjBjLWExMDEtY2RjNTc4ODY4ZGU1XkEyXkFqcGc@._V1_.jpg


    ඔයාගේ පෙම්වතිය/බිරිය නිමි ඇදුම් වෙලදසැලක ෆිටෝන් රූම් එකක් තුල ඇදුම් මාරු කරන හැටි විඩියෝ කරලා කප්පං ගන්න තත්ත්වයකට මුහුණ දුන්නොත් මොකද කරන්නේ?

    කතාව පටන් ගන්නෙ එහෙම අර්ථයක් නංවමින්. පසුව පැයෙන් පැය කතාවේ ගමන වෙනස් වෙවි ට්විස්ට් වෙනවා. නියුරෝ සයිකෝ එහෙමත් ටච් කරනවා.

    බලං ඉන්න පුලුවන් කතාවක් උනත්,අනවශ්‍ය තරම් ප්ලොට් එක හෙවි කරලා, අනවශ්‍ය තරම් පටලවලා කතාව දස අතේ දුවවනවා. අන්තිමේදි මුලදි තිබ්බ ගැම්ම තියාගන්න රචකයා මට අනුව අසමත්. මෙච්චචර imdb එකක් නම් දෙන්න බැ.

    බලන්න දෙයක් හොයනවානම් බලන්න. ලොකු බලාපොරාත්තු නැතුව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,257
    102,154
    113
    අපරාදේ ත්‍රීෂා ඒ චරිතෙට. එකම flat එකේ ගෙවල් දෙක බජට් කට් කරගන්න කරපු වැඩක් වගේ. පොඩි ඒකිගෙන් ඇදගන්න චිත්ර කතාවට අරූට මුගේ වැඩ පෙන්නන ඕනි නිසා ඔබ්බපු එකක් වගේ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,911
    11,758
    113
    හඳට කිට්ටුව
    up

    මම නම් මලයාලම් ෆිල්ම් බලන්න ගත්තෙ එලකිරි රෙකමන්ඩශන් හින්ද...

    උඹලා මොකද්ද නලු නිලියෝ ඉන්න හින්ද බලනවා කියන එකෙන් තීරනය වෙන්නේ?
    ------ Post added on Feb 3, 2025 at 9:15 AM