Identity card data not available -police clearance

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,270
    1
    431
    83
    sri lanka
    Machan what happened ? Could you able to get clearance report? Have me made the new id ?
    කාලකන්නි බං. ඒක entry එකක් miss කරාම ඒ මනුස්සයා දවස් දෙකක් spend කරන්න ඕනනේ ඕක හදාගන්න. අනිත් එක වැඬේ කරගන්න ගියාම නිකන් අපි වැරැද්ද කරලා වගේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    හත්වලාමේ ඔහෙත් මාතරෙයි ? කිරියේ මාතර ඈයෝ සැහෙන්න ඉන්නවා නේ
    ආයේ මක්කෙයි 😝

    Clearance එක post එකේ ආව guys. නැත්නම් පු# දෙන්න වෙන්නේ
    ------ Post added on Oct 1, 2026 at 10:25 AM
     
    • Like
    Reactions: hi.dushan