IDH රෝහලේ කාර්යමණ්ඩලයට ලක්ෂ දෙකහමාරක රිලෝඩ&#35

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    IDH රෝහලේ කාර්යමණ්ඩලයට ලක්ෂ දෙකහමාරක රිලෝඩ&#35

    Covid 19 වෛරසයේ ව්‍යාප්තියත් එක්ක කොරෝනා ආසාධනය වෙන රෝගීන් බොහොමයක් ප්‍රතිකාරැ සඳහා යොමු කරන්නේ IDH රෝහලට. ඇත්තටම මේ වෙලාවේ IDH රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්,ස‍ාත්තු සේවක සේවිකාවන් ඇතුළු සියලු දෙනා කරන්නේ කියලා නිම කරන්න බැරි සේවාවක්. මේ සේවාව ගොඩක්ය අය ඇගයුවත් ඔවුන්ට තිබ්බ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉදිරිපත් වෙලා තිබුනේ සුළු පිරිසයි.

    ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්න රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබුනත් රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා මේ වෙලාවේ ඒ ගොල්ලන්ගේ පවුලේ අයගෙන් දුරස් වෙලා තමයි රාජකාරි කටයුතු කරන්නේ. ඉතින් එයාලට එයාලගේ පවුලේ ආදරණීයන් සමග එකතු වෙන්න තියෙන එකම ක්‍රමය තමයි ෆෝන් එක,

    ඉතින් මේ වගේ භයානක තැනක ඉදන් කොහොමද රිලෝඩ් දාන්න දුවන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුමක් ලෙස PAYMASTER කියන රීලෝඩ් දාන ඇප් එක රෝහල් කාර්ය මණ්ඩලයට රුපියල් ලක්ෂ 250,000 ක වටිනාකමින් යුත් රීලෝඩ් ප්‍රධානය කරලා තියෙනවා. ඒ වගේම මේ මුදල ඉවර උනාම ඔවුන් නැවත tOPUP කරන්න සූදානම් ඒ අගය.

    මේ වෙලාවේ ඔවුන් ගැන හොයලා බලපු PAYMASTER කට්ටියට පිං


    PM%2B01.jpg


    ගෙදර ඉදන් රීලෝඩ් දාගන්න ක්‍රමයක් හොයනවනම් මෙන්න ඇප් එක - https://www.paymasterapp.com