fake page modayo, look for the verification sign මු තනි සමාජ වයිරක්කකාරයෙක්
E elajani Well-known member Oct 18, 2020 10,625 6,377 113 Aug 20, 2021 #21 NATHA SRI JAYASEKARA said: fake page modayo, look for the verification sign View attachment 139986 Click to expand... මු තනි සමාජ වයිරක්කකාරයෙක්
NATHA SRI JAYASEKARA said: fake page modayo, look for the verification sign View attachment 139986 Click to expand... මු තනි සමාජ වයිරක්කකාරයෙක්
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Aug 20, 2021 #22 wca said: ඕව බල බල තමයි කාලකන්නි උත්ගොෂණ කලේ (උත්ගොෂණ වැරදයි කියන්නේ නෑ ).මුන් මේ කරන්නේ තනිකර ගේම් එකක් Click to expand... අනිව. දෑන් එනවා බයිලා කියන්න මිනිස්සුන්ව පාරට දක්කලා.. මම මුන්ගෙයි කොවින් ගේන බෑසිලගෙයි වෙනසක් මම නම් දකින්නේ නෑ.. ඈත්තටම මිනිස්සුන්ට ආදරේ නම් මේ වෙලාවේ මුනුත් කරන්න ඕනේ මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න කියන එක. පුලුවන් තරම් මිනිස්සුන්ගේ ප්රශ්ණ විසදන්න උත්සහා කරන එක.. නෑතිව ගින්නට පිදුරු දාන එක නෙමේ.. අදත් 195 මෑරිලා.. මිනිස්සුන්ගේ ජීවිත නේද? පොඩි එවුන් බලන් ඉන්නවා ඈති ඉස්පිරිතාලේ ගිය තමන්ගේ අම්මා තාත්තා ගෙදර එනකම්.. ලෙඩ්ඩු මෑරෙන්නේ තමන්ගේ කෙනෙක් ලග නෑතිව තනියම.. අමා දුකක් මේ තත්වේ නම් Reactions: wca
wca said: ඕව බල බල තමයි කාලකන්නි උත්ගොෂණ කලේ (උත්ගොෂණ වැරදයි කියන්නේ නෑ ).මුන් මේ කරන්නේ තනිකර ගේම් එකක් Click to expand... අනිව. දෑන් එනවා බයිලා කියන්න මිනිස්සුන්ව පාරට දක්කලා.. මම මුන්ගෙයි කොවින් ගේන බෑසිලගෙයි වෙනසක් මම නම් දකින්නේ නෑ.. ඈත්තටම මිනිස්සුන්ට ආදරේ නම් මේ වෙලාවේ මුනුත් කරන්න ඕනේ මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න කියන එක. පුලුවන් තරම් මිනිස්සුන්ගේ ප්රශ්ණ විසදන්න උත්සහා කරන එක.. නෑතිව ගින්නට පිදුරු දාන එක නෙමේ.. අදත් 195 මෑරිලා.. මිනිස්සුන්ගේ ජීවිත නේද? පොඩි එවුන් බලන් ඉන්නවා ඈති ඉස්පිරිතාලේ ගිය තමන්ගේ අම්මා තාත්තා ගෙදර එනකම්.. ලෙඩ්ඩු මෑරෙන්නේ තමන්ගේ කෙනෙක් ලග නෑතිව තනියම.. අමා දුකක් මේ තත්වේ නම්
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,680 113 Aug 20, 2021 #23 wesa baiyo redde rewila hathpole gagena maru wikallen pissu kelinawa