Idh රෝහලේ සැබෑ තත්ත්වය බිමල් හෙළි කරයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕව බල බල තමයි කාලකන්නි උත්ගොෂණ කලේ (උත්ගොෂණ වැරදයි කියන්නේ නෑ ).මුන් මේ කරන්නේ තනිකර ගේම් එකක්
    අනිව. දෑන් එනවා බයිලා කියන්න මිනිස්සුන්ව පාරට දක්කලා.. මම මුන්ගෙයි කොවින් ගේන බෑසිලගෙයි වෙනසක් මම නම් දකින්නේ නෑ.. ඈත්තටම මිනිස්සුන්ට ආදරේ නම් මේ වෙලාවේ මුනුත් කරන්න ඕනේ මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න කියන එක. පුලුවන් තරම් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදන්න උත්සහා කරන එක.. නෑතිව ගින්නට පිදුරු දාන එක නෙමේ.. අදත් 195 මෑරිලා.. මිනිස්සුන්ගේ ජීවිත නේද? පොඩි එවුන් බලන් ඉන්නවා ඈති ඉස්පිරිතාලේ ගිය තමන්ගේ අම්මා තාත්තා ගෙදර එනකම්.. ලෙඩ්ඩු මෑරෙන්නේ තමන්ගේ කෙනෙක් ලග නෑතිව තනියම.. අමා දුකක් මේ තත්වේ නම්
     
    • Like
    Reactions: wca