IDH රෝහලේ_ධාරිතාව ඉක්මවයි
අද (29) දිනයේදී හදුනා ගත් නව ආසාදිතයින ඇතුළුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරසය ආසාදනය වී මේ වන විට පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 136 ක්.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 487 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක පසුවන බවයි.
ඒ අනුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 139 ක් ද , කොවිඩ් නයින්ටීන් රෝගය පැතිරයාමත් සමග අලුතින් පිහිටවු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්තාන තුළ 63 ක් ද , මුල්ලේරියාව නැගෙනහිර කොළඔ මුලික රෝහලේ පිහිටුවු මධ්‍යස්තානයේ 69 ක්ද , ඉරණවිල පිහිටුවු කොවිඩ් නයින්ටීන් ප්‍රතිකාර මධ්‍යස්තානය තුළ 22 ක් ද , කාත්තන්කුඩිය මුලික රෝහලේ පිහිටුවු ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තවත් 55 ක් හා නාවික රෝහල තුළ 127 දෙනකුද මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
කෙසේවෙතත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කලේ එම රෝහල තුළ මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.
IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

and we should be glad we have task force like that to protect without thinking about their health but they should be guided properly but Don't complain to them.