IDH රෝහලේ_ධාරිතාව ඉක්මවයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    IDH රෝහලේ_ධාරිතාව ඉක්මවයි

    IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

    අද (29) දිනයේදී හදුනා ගත් නව ආසාදිතයින ඇතුළුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 630 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වෛරසය ආසාදනය වී මේ වන විට පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 136 ක්.

    වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 487 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක පසුවන බවයි.

    ඒ අනුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ ‍කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 139 ක් ද , කොවිඩ් නයින්ටීන් රෝගය පැතිරයාමත් සමග අලුතින් පිහිටවු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්තාන තුළ 63 ක් ද , මුල්ලේරියාව නැගෙනහිර කොළඔ මුලික රෝහලේ පිහිටුවු මධ්‍යස්තානයේ 69 ක්ද , ඉරණවිල පිහිටුවු කොවිඩ් නයින්ටීන් ප්‍රතිකාර මධ්‍යස්තානය තුළ 22 ක් ද , කාත්තන්කුඩිය මුලික රෝහලේ පිහිටුවු ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තවත් 55 ක් හා නාවික රෝහල තුළ 127 දෙනකුද මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

    කෙසේවෙතත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කලේ එම රෝහල තුළ මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Army karayoi, navy eke eunui genma hospitals pirila yana seen ekak thiyenne.
    It's not their fault. :no:and we should be glad we have task force like that to protect without thinking about their health but they should be guided properly but Don't complain to them.
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    It's not their fault. :no:and we should be glad we have task force like that to protect without thinking about their health but they should be guided properly but Don't complain to them.

    I remember one of people in charge said, we would have been able to celebrate the New Year if it is not for one patient. Now they're expected normal people to follow the their rules when they can't do it themselves. I'm not blaming normal soldiers. But I'm blaming the people in charge. They're playing with these soldiers' life. Now these soldiers are the one who are spreading the virus but we can't even talk about it because if we do, we are not patriot.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    Army karayoi, navy eke eunui genma hospitals pirila yana seen ekak thiyenne.

    බෝම්බ ගහද්දි තමා උබලට ඒ අයව රනවිරුවො වෙන්නෙ නේ? නැත්තම් නිකන් ආමි කාරයෝ නේ? :rolleyes:

    නෙද්දකින් තොපි :nerd:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I remember one of people in charge said, we would have been able to celebrate the New Year if it is not for one patient. Now they're expected normal people to follow the their rules when they can't do it themselves. I'm not blaming normal soldiers. But I'm blaming the people in charge. They're playing with these soldiers' life. Now these soldiers are the one who are spreading the virus but we can't even talk about it because if we do, we are not patriot.

    They are not experts on health care but people who are in the front line in heath should be guiding them properly. I don't see any of them happening at least now. Saw some pictures of how they are quarantine. This is not gonna end any soon. :no:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    හෙනයා;25358733 said:
    බෝම්බ ගහද්දි තමා උබලට ඒ අයව රනවිරුවො වෙන්නෙ නේ? නැත්තම් නිකන් ආමි කාරයෝ නේ? :rolleyes:

    නෙද්දකින් තොපි :nerd:

    උෟට අාමි ඵකත් ඵක්ක ලොකු වෙෙරයක් තියෙනව බං..මතකද අර කොස්ගම කෑම්ප් ඵක පුපුරන කොට උෟ ත්‍රෙඩ් ඵකක් දැම්ම අාමි ඵකේ අය සෑහෙන්න මැරිල කියල බයිල ගහ ගහ..
     
    • Like
    Reactions: KOTA NIHAL

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    හම්බන්තොට පරණ හොස්පිටල් එකත් idh එකක් කරනව කියල ආරංචියක් තියෙනව...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    I remember one of people in charge said, we would have been able to celebrate the New Year if it is not for one patient. Now they're expected normal people to follow the their rules when they can't do it themselves. I'm not blaming normal soldiers. But I'm blaming the people in charge. They're playing with these soldiers' life. Now these soldiers are the one who are spreading the virus but we can't even talk about it because if we do, we are not patriot.

    They are not experts on health care but people who are in the front line in heath should be guiding them properly. I don't see any of them happening at least now. Saw some pictures of how they are quarantine. This is not gonna end any soon. :no:

    They have done their job as best as they could. as Viharai said, they should have been tested before approving leaves...
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43

    [/QUOTE]

    Rep 4+