මචං ඒකි මට ලොකු සීන් එක දැම්මෙ මල ගේ දවස් වල. අද තුන් මාසේ බන බන්..:lol::lol::lol: දැන්ද ඕක කියන්න මතක්වුනේ ඉතින්:eek::eek::eek: අනිවා කවද හරි කෙල්ලෙක් එක්ක යාලු වුනොත් එලකිරියේ කට්ටියටත් කියනවා.:D:D:yes: මොන කෙල්ලොද බන් මට :lol::lol::lol...