idhapu ekama kella

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මට ඉඳපු එකම ගෑණු යාලුවත් දැන් නෑ බන්. ඒ ගැණී එක දවසක් මට පොඩි ලොකු සීන් එකක් දැම්මා මම දැන් ඒකිව තබේකට ගහන්නේ නෑ. ඒ වුනාට මට දුකයි බන්

    :(:(:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ගැණී එක දවසක් මට පොඩි ලොකු සීන් එකක් දැම්මා මම දැන් ඒකිව තබේකට ගහන්නේ නෑ.
    තොට පිස්සුද.. :growl: ඩිස්ප්‍රීන් පෙත්තක් බීලා කොකා කෝලා එකක් ගහපං.. :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකක්ද උබට දාපු පොඩි ලොකු සීන් එක ?

    ඒ සුත්ති මාව එක දවසක් ගණන් ගත්තේ නෑ. මම කතා කරන්න ගියහම වෙන් උන් ටිකක් ලොකු කරගෙන උන් එක්ක කතා කර කර හිටියා
     
    • Like
    Reactions: Dinushasankalpa

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තොට පිස්සුද.. :growl: ඩිස්ප්‍රීන් පෙත්තක් බීලා කොකා කෝලා එකක් ගහපං.. :(

    ආහ්හ් පොඩි බයි මිස්ටේක් එකක් වෙලා තමා පොඩි ලොකු සීන් එකක් දැම්මා.:lol::lol: ගනන් ගන්න එපා.;);) මොනවා උනත් මට ඔය කෙල්ලන්ගේ පඩ ශෝ දිරවන්නෙම නෑ බන්.:no::no::growl: මට දැන් ඒකි ඉන්න හතර මායිමේ වත් යන්න හිතෙන්නේ නෑ.:growl::growl::growl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    මම කට්ටා;14121904 said:
    ඒ සුත්ති මාව එක දවසක් ගණන් ගත්තේ නෑ. මම කතා කරන්න ගියහම වෙන් උන් ටිකක් ලොකු කරගෙන උන් එක්ක කතා කර කර හිටියා
    එකි උබට ලව්..:)

    මම කට්ටා;14121908 said:
    පිස්සුද බන් කොහේවත් යන සුත්තියෙක් නිසා මම වහ බොන්න. :growl::growl:

    :lol:එහෙනම් ඉතින් අඩන්නේ නැතුව ඉදපන්:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹට මොන ගෑනු යාලුවොද බං.. බොතලයක් ගහලා නිදපං

    ඔව් බන් මට හිතෙනවා වෙලාවකට බෝතලයක් නොගහන එකේ වරද. ආතල් එකේ බෝතලයක් ගහලා හිටියනම් ඉවරයි. බට් ප්‍රතිපත්ති වලට විරුද්දයිනෙ බන් බොන එක. පන්සිල් කැඩෙනවනේ
    :(:(:(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම කට්ටා;14121904 said:
    ඒ සුත්ති මාව එක දවසක් ගණන් ගත්තේ නෑ. මම කතා කරන්න ගියහම වෙන් උන් ටිකක් ලොකු කරගෙන උන් එක්ක කතා කර කර හිටියා

    1 of 64 බන් , ඉවසපන්, ගෑනු ඔහොම තමයි. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;14121904 said:
    ඒ සුත්ති මාව එක දවසක් ගණන් ගත්තේ නෑ. මම කතා කරන්න ගියහම වෙන් උන් ටිකක් ලොකු කරගෙන උන් එක්ක කතා කර කර හිටියා
    :( පව් උබ උබව ගැනු පඩෙකට ගනන් ගන්නෙ නැහැ නෙහ් ලිදෙ පැනපන් බන් ඔහොම ජිවත් වෙලා වැඩක් නැහැ:(