Idioms පොත දැක්කද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කවුරුහරි දැක්කද රාජ්ය භාෂා දෙපාර්තමේන්තුවෙ stall එකක් book fair එකේදි. මට මේ ඒකෙන් ගහපු Idioms පොත හොයාගන්න ඕනෙ, දැක්ක කෙනෙක් ඉන්නවා නම් කොය් හරියෙද කියලා කොටාගෙන යන්න pls...