IDM අලුත් එක with crack (ඊයේ ආවේ)

IDM අලුත් එක with crack (ඊයේ ආවේ)

IDM එහෙම නැත්නම් Internet Download Manager කිව්වම නොදන්නා කෙනෙක් නැහැනේ.:rolleyes: ඔන්න ගෙනාවා IDM අලුත්ම එක IDM 6.20 build 5 with crack.:cool: මේ update එක ඊයේ තමයි release වුනේ. උණු උණුවේ ගෙනාවේ අත පුච්ච ගන්නේ නැතුව ගනින්. :rofl:
හරි කතන්දර ඕනි නැහැ .:yes: අපි බලමු අලුතින් මොනාද එකතු වෙලා තියෙන්නේ , මොනාද වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා.;)

[FONT=Geneva, Arial, Helvetica, sans-serif][SIZE=+1]Internet Download Manager News[/SIZE][/FONT]

What's new in version 6.21 Build 5

(Released: Aug 20, 2014)​

  • Added a feature to select a group of files in main IDM list and change their storage folder
  • Fixed several problems with erroneous interceptions of videos
  • Improved the logic of "Download this video" panel
  • Fixed bugs
What's new in version 6.21 Build 3

(Released: Aug 11, 2014)​

  • Added a feature to search downloads in IDM list
  • Added high DPI support for Google chrome extension
  • Fixed bugs
What's new in version 6.21 Build 2

(Released: Jul 23, 2014)​

  • Added support for Firefox 33 and SeaMonkey 2.29
What's new in version 6.21

(Released: Jul 11, 2014)​

  • Fixed detections of two separate video and audio streams in Chrome browser
  • Improved IDM download engine
  • Fixed bugs


ඔන්න ඔහොමලු කතාව.:dull: එහෙනම් අපි IDM Install කරගන ඉමු.
Install කරන්න මෙතනින් බාගන්න.:cool:
(5.9 Mb)



දැන් සාමාන්‍ය විදියට Install කරන්න. :D(just next & next dude)
මෙන්න මෙහමයි Install කරාම.
:dull:

286yhdc.jpg


දැන් අපි Crack කරමු.;) මෙතනින් Crack එක බාගන්න.
(8.7 Mb)



දැන් බාගත්ත .rar එක extract කරගන්න. Password එකක් අහනවා ඒකට www.elakiri.com කියලා දෙන්න.:cool:

Crack කරන්න කලින් IDM close කරලා ඉන්න .TaskBar එකෙනුත් අයින් කරන්න මෙන්න මෙහෙම. නැත්නම් Crack එක වැඩ නැහැ.:sorry:

o0uouc.jpg


දැන් Crack එක double click කරලා Run කරන්න. Continue කරලා දෙවෙනි Window එකේ Patch කියන Button එක click කරන්න. දැන් register කියන Button එක click කරන්න. that's it. සරලයි සිම්පල් .

Register කරනකොට මෙහෙම අහයි .Yes කරන්න. ඊට පස්සේ OK කරන්න.:dull:

nmhq2b.jpg


වැඩේ ඉවරයි. දැන් ඉතින් උඩ දාගෙන බාන්න තියෙන්නේ. Registered ද කියලා බලාගන්න. IDM Open කරලා Help --> About IDM ගියාම මෙහෙම එයී.

211s7eb.jpg


ආ කියන්න බැරිවුණා Crack එක Virus නැහැ සුදු. මෙන්න Virus Total Report එක.
:yes:
http://goo.gl/w00ysG

අපි ගියා. මේක copyright නැහැ.:sorry: ඕනි තැන දාගනින්.:eek: