IDM අවුල් වෙලාද...?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    thnx ban

    ahh ahanna deyak thiyenawa
    machan ayi uba links "code" kiyana box ekak athule danne

    ඒක ගොඩක් අය අනුගමනය කරන ක්‍රමයක්, ලින්ක් එක ක්ලික් වෙන්නේ නෑනේ එහෙම දැම්මම.. එතකොට වැරදීමකින් ක්ලික් වෙලා වෙන පේජ් වලට යන්නෙත් නෑ..

    ඉස්සර ඉඳන්ම එහෙම දානවා:):)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඒක ගොඩක් අය අනුගමනය කරන ක්‍රමයක්, ලින්ක් එක ක්ලික් වෙන්නේ නෑනේ එහෙම දැම්මම.. එතකොට වැරදීමකින් ක්ලික් වෙලා වෙන පේජ් වලට යන්නෙත් නෑ..

    ඉස්සර ඉඳන්ම එහෙම දානවා:):)

    :lol::lol: ela ela.. ekada hethuwa.. :rofl::rofl: eth ban links click karanna thiyenawanam lesiyi :):)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol: ela ela.. ekada hethuwa.. :rofl::rofl: eth ban links click karanna thiyenawanam lesiyi :):)

    හරිම හේතුව කියන්නම් රහසක්,
    ත්‍රෙඩ් එකක original source එකක් තියෙනවනේ අපි එතනින් ගන්න ලින්ක් එකක් දාලා ත්‍රෙඩ් එක දැම්මම ඒ පේජ් එකෙන් වෙන සයිට් එකකට redirect වුනාම elakiri එකෙන් redirect වුනා කියලා බලන්න පුළුවන්..
    code links දැම්මම එහෙම වෙන්නේ නෑ...
    traffic ආපු source එක බලන්න බෑ... මේක තමයි හරිම හේතුව... :rofl:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    1.gif
    1.gif
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    අප්ඩේට් කරා.තව දවස් 10 කින් trial ඒක ඉවරවෙනවලු පර්චෙස් කරන්න කියල මෙස්සගේ එකක් එනවා