IDM උදව්වක් ඕනි...

warangana2009

Active member
  • Jan 9, 2009
    639
    86
    28
    WWW.com
    එළකිරි යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි..
    දැන් දවස් 3කට කලින් ඉදන් මගේ PC එකේ IDM එක පාවිච්චි කරද්දී මේ වගේ මැසේජ් එකක් එන්න ගත්තා දාලා තියෙන ෆොටෝ එකේ විදිහට.
    කලින් පාවිච්චි කරේ Internet Download Manager (IDM) v6.42 පරණ වර්ශන් එකක්...
    අපි වීඩියෝ එකක් DOWNLOAD කරන්න ගියාම ඔය ෆොටෝ එකේ විදිහට ඇවිත් ඊට පස්සේ අර ෆොටෝ එකේ තියෙන විදිහට TIME එක ගිහින් CONTINUE දුන්නාම සුපුරුදු විදිහට IDM එකෙන් DOWNLOAD වෙනවා
    ඒ මැසේජ් එක ආපු නිසා මම පරණ IDM එක FULL අයින් කරලා අලුත්ම එක දැම්මා.(Internet Download Manager v6.43 Build 10 with crack )...
    ඒත් යාලුවනේ වෙනසක් නෑනේ ආයෙත් ඒකම එනවානේ...
    මේක හදාගන්නේ කොහොමද???

    *Kaspersky Security එකෙන් අව්ලක් නෑ.
    *Windows Security එකෙන් අව්ලක් නෑ..

    මේ 2කම කරලා බැලුවා..
     

    Attachments

    • Untitled00100.png
      Untitled00100.png
      69.3 KB · Views: 60

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,434
    113
    උන් එක එක ඒවා කරනවා දැන් use කරන උන්ට pay කරලම ගන්න හිතෙන්න...උන්ටත් අමාරු කාලයක් වෙන්න ඇති...:-(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,146
    54,895
    113
    Colombo
    life time 8500 wage ne bro


    eth hari giye ne bro
    ------ Post added on Sep 3, 2026 at 11:03 AM

    Full uninstall කරල Program files ඇතුලෙ folder , user files ඇතුලෙ folder, browser extention ඔක්කොම remove කරපන්. ඊට පස්සෙ original site එකෙන් setup එක අරන් දාල බලපන්.
     
    • Like
    Reactions: Amith0424

    Grogu

    Active member
  • Dec 12, 2020
    88
    158
    33
    IDM එකේ උන්ට මල පැනල ඉන්නේ කිසිම crack එකක් වැඩ කරන්නේ නෑ. :baffled: