IDM උදව්වක්

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    IDM එක "Fake Serial" කියලා අලුතෙන් අහුවෙනවනේ. crack කරපුවා අහුවුනහම හදාගන්න විදිය එලකිරි එකේ යාලුවෙක් දාලා තිබ්බා thread එකක් ,ඒක හොයාගන්න නෑනේ :( Crack නොකර IDM එක Active කරගන්න විදියක් තියනවද...
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    කවුරු හරි දන්නවද IDM එක කියල "Fake Serial" අහුවුනහම හදාගන්න විදිය?, එලකිරි එකේ යාලුවෙක් දාලා තිබ්බා thread එකක් ,ඒක හොයාගන්න නෑනේ :(

    Full uninstall එකක් කරහන් ,Revo Uninstaller,Absolute Uninstaller,Total Uninstall වගේ soft එකක් use කරහන් . ඊට පස්සේ අයි install කරහන් .
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචෝ අයින් කරලා අලුත්ම වර්ෂන් එකක් ඉන්ස්ටෝල් කරපන් මචෝ ... මමත් හෙන ගේමක් දුන්නා .. පස්සේ කොහොම හරි අලුත් වර්ෂන් එකක් දාලා හරි ගියා .. දැන් මගේ එළකිරි වගේ වැඩ .. කලින් යුටියුබ් එක්ස්ටෙන්ෂන් එක හරියට වැඩ කලේ නෑ .. දැන් ඒකත් හරි ...

    http://1337x.org/torrent/655192/0/
     

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    35
    Home
    මචන් දැන් තියෙන Latest ම Version එක 6.18 Build "3" නෙවෙයි .. අලුත්ම එක 6.18 Build "7" ....