IDM එකේ Connection වැඩි කර ගන්නා විදිය
IDM එකෙන් Download කරනකොට Connection එකයිනම් එන්නේ මේ ක්‍රමය තරමක් දුරට සාර්ථකයි.
File එකක් Download කරනකොට එන Window එකේ Speed Limiter කියලා Tab එකක් ඇති ඒක Click කරන්න.
එහි ඇති Use Speed Limiter එකට හරියක් දාන්න.
දැන් Disconnect. වෙලා තිබුන Connection එක connect වෙලා Receiving data… වේ. එවිට Speed Limiter Tab එකේ Use Speed Limiter හි හරිය ඉවත් කරන්න.
ආයෙත් Connection ඇවිත් ( තුන්වෙනි Connection එක ) Disconnect. වේ .
ඉස්සෙල්ලා විදිහටම Speed Limiter එකේ Use Speed Limiter කර Receiving data… ආපසු Speed Limit එක ඉවත් කරන්න.
මේ විදියට Connection වැඩි කර ගන්න පුලුවන්.
ඉස්සෙල්ලා connect වෙලා Receiving data… වුන Connection ඒ කොටස Download කරලා අලුත් තැනකින් පටන්ගන්නකොට ආයෙත් ඒ Connection එක විතරත් Disconnect. වෙනවා. එතකොට ඉස්සෙල්ලා විදිහටම Speed Limiter එකේ Use Speed Limiter කර Receiving data… ආපසු Speed Limit එක ඉවත් කරන්න.
රූපත් එක්ක pdf file එක බාගත කිරීමට
http://gayanfuntime.blogspot.com/2017/01/idm-connection.html