IDM එපා උන කස්ටියට/office PC locked කස්ටියට

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ නම් ඩවුන්ලෝඩ් මැනේජර් එක නම් අව්ලක් නෑ.
    ඔය එකක්වත් ඩවුන්ලෝඩ් මැනේජර් එක තරමට ස්පීඩ් එක අදින්නේ නෑ බන්.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ නම් ඩවුන්ලෝඩ් මැනේජර් එක නම් අව්ලක් නෑ.
    ඔය එකක්වත් ඩවුන්ලෝඩ් මැනේජර් එක තරමට ස්පීඩ් එක අදින්නේ නෑ බන්.


    :dull::dull::dull::dull::dull:


    මම IDM මෙච්චර කලක් යුස් කරා..දැන් නං එක නවත්තන්න හිතන් ඉන්නේ
    ක්‍රැක් සින් නිසා අප්පිරියය්..
    අනික මේක දැම්මේ නිකන් පිසි වලට නෙවි බන්
    ත්‍රෙඩ් ටොපික් එක කියෝහන් :frown::frown::frown:




    ඉඩහන් එකටත් මේ බලාගෙන යනවා