IDM වෙනුවට..

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මම නං යුස් කරන්නේ http://catchvideo.net/ මේකේ ගොඩක් ෆෝමැට් වලට සපෝර්ට් කරනවා උබගේ 480p ප්‍රශ්නේ නං මම ඔය දීල තියෙන සයිට් එකෙන් ගූගල් සවර් තියෙන වීඩියෝ වල ෆෝමැට් හැම එකක්ම පෙන්නනවා 480p තියෙනවා නං පෙන්නයි
     

    AnuradhaRa

    Well-known member
  • මම නං යුස් කරන්නේ http://catchvideo.net/ මේකේ ගොඩක් ෆෝමැට් වලට සපෝර්ට් කරනවා උබගේ 480p ප්‍රශ්නේ නං මම ඔය දීල තියෙන සයිට් එකෙන් ගූගල් සවර් තියෙන වීඩියෝ වල ෆෝමැට් හැම එකක්ම පෙන්නනවා 480p තියෙනවා නං පෙන්නයි

    තෑන්ක්ස් මචං.. අලුත් සයිට් එකක් :)