IDM Awlak...

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    machan IDM eken samahara ewa Download karanakota 98-99% vithara download wela nathara wenawane..:no::no: mekata mokada karanne..:(:(Danna kenek innawanm kiyapallako..:rolleyes::rolleyes:

    2ptvtr5.jpg
     

    sajansuranga

    Member
    Jan 8, 2009
    322
    60
    0
    Macho

    Security system Akea Chang Karala Balannea Macho Bitdefender Tibunoth Oya VAgea Aul Vana Va Macho...............Good Luck
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Ooka Samahara servers wala aulak machan. godakma enne File sharing sites wala.
    Link 1 Refresh kalama hari. Parallel Download support nokarana servers wala godakma oya lede thiyenawa.
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මෙතන විවිධ විවිධ පුද්ගලයන් කීප දෙනෙක් එක එක ඉංජිනේරියන් ටෝක් ටිකක් දාලා තියෙනවා,,,

    නමුත් ඇත්ත තත්වය මේක ඩයලොග් ලගෙ අවුලක් හෝ ලිමිට් කිරීමක්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙතන විවිධ විවිධ පුද්ගලයන් කීප දෙනෙක් එක එක ඉංජිනේරියන් ටෝක් ටිකක් දාලා තියෙනවා,,,

    නමුත් ඇත්ත තත්වය මේක ඩයලොග් ලගෙ අවුලක් හෝ ලිමිට් කිරීමක්


    :baffled::baffled:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඉතිරි ටික සම්පූර්න කර ගන්න පුලුවන් එක ක්‍රමයක් තියෙනවා....2G සිග්නල් වලට මාරු කරලා.....ඕක තවත් ඩයලොග් ලගේ ගසා කෑමක්.......
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    oka dialog tower walin enne..

    :yes::yes::yes::yes::yes::yes::yes:


    හිරවෙන ඩව්න්ලෝඩ් ටික වෙන සිම් එකක් දාල Resume කරන්න පුලුවන්..

    මට තාමත් ඔය කේස් එක තියෙනවා

    ඩයලොග් එකට විතරයි ඔය අව්ල තියෙන්නෙ...