Machang, second year eka iwara wenna kalin apita UOG start karanna puluwan kiyala mama second year eka karana gaman uog final year ekath start kara. Assignment, exam and project okkoma iwara kara. eth ekkama mama second year ekath complete kara.
Mun kalin kiuwe api second year eka complete karanakan UOG results uniyen release karanne naha kiyalai. Kotinma kiyanawanam eka thamai kondesiya. Hariyata kiyanawanam machang ara dennam kasi walata A/L karanna denne.
Kohoma hari machang deadline walata kalin assignment uniyawanna one wage ananmanan godak dewal kiuwa, apith gonnu wage un kiyana dewal ahagena ude ra nobala mahnsi wela okkoma assignment kara. Eth bang dan balanakota apita dipu uni registration number eke idala hama dema boruwak bang.![]()
oya samabadawa kaae katada panili karane moko dan thatwe
ado policyata kiyapan.
uba danoya samabadawa kaae katada panili karane moko dan thatwe
![]()

Machang, second year eka iwara wenna kalin apita UOG start karanna puluwan kiyala mama second year eka karana gaman uog final year ekath start kara. Assignment, exam and project okkoma iwara kara. eth ekkama mama second year ekath complete kara.
Mun kalin kiuwe api second year eka complete karanakan UOG results uniyen release karanne naha kiyalai. Kotinma kiyanawanam eka thamai kondesiya. Hariyata kiyanawanam machang ara dennam kasi walata A/L karanna denne.
Kohoma hari machang deadline walata kalin assignment uniyawanna one wage ananmanan godak dewal kiuwa, apith gonnu wage un kiyana dewal ahagena ude ra nobala mahnsi wela okkoma assignment kara. Eth bang dan balanakota apita dipu uni registration number eke idala hama dema boruwak bang.![]()
මචන් මේ සීන් එකේ මාත් ඉන්නවා..මම 2014 පටන් අරන් 2015 April වෙද්දි ඉවර කරපු කෙනෙක්.. මගේ Group Projects Marks අප්-ඩේට් වෙලා තිබුණේ නෑ..ඒ කාලේ ඉඳන් මම ඕක කියනවා. එක එක බණ කියනවා ඒත් වැඩේ වෙලා නෑ.. .කේස් එකේ සෑහෙන්න තරමක් මම දන්නවා මම අත අරින්නෙත් නෑ.. මේ වෙද්දි මම U.O.G එකට මේ ගැන Personally Inform කරල තියෙන්නේ..
පට්ට දුකයි මැරිල කරල කරපු එකේ Result එක අතට ගන්න බැරි උනාම..
කේස් එක Settle උනේ නැත්තම් නම් මචන්..සමහර උන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ළමයි කී දෙනෙක්ගේ අනාගතේ ඉවරද.. මගෙත් ඇතුලුව.. ගේම ඉල්ලන එක නෙමේ වැඩේ..අපේ වැඩ කර ගන්න එකයි බලන්න ඕන.. ඒ නිසා පුලුවන් තරම් Personally කතා කරලා. කර ගන්න බලන්න.. මම 2014 අවුරුද්දේ පටන් ගත්තේ..බලන් ගියාම මේකෙත් ඉන්නවනේ.. සෙට් එකක්..
Sure ekata uk Uni eka oya institute ekath ekka patnership cancel karala.
එහෙම එක පාර කරන්නත් බෑ.. තාම cancel කරල නෑ මචන්.. කේස් ගාන වැඩි නිසා අපිට waiting list ඉන්න වෙලා. ඕකේ ඉන්නකොට Degree එක Expire උනොත් කියල අවුල තමා තියෙන්නේ.. රජයේ කැම්පස් වල Degree කරන ළමයින්ට මේ සීන් නෑ..තමන්ගේ වැඩ ටික හරියට කරා නම් 1st Class බැරි උනත් රිසල්ට් එක අතට ගත හැකි. මේවගේ මැරිලා කරලා, වියදමුත් කරල තව පස්සෙන් යන්නත් ඕන තමන්ගේ රිසල්ට් එක ගන්න..දවසක් දෙකක් නම් කමක් නෑ.. අවුරුදු 1 1/2ක් කියුවම.. UK උනොත් කොර වෙලා යනවා අපි එහෙම කියුවම.. මගේ එකම බලාපොරොත්තුව Direct කතා කරලා වැඩේ කර ගන්න එක.. මෙහෙන් කරත් අපි UOG Internal Students ලා.. ස්මහර ළමයි ඉන්නව උන්ට Reg Number එකවත් නෑ..උන්ට UOG එක contact කරන්නත් බෑ ඒ නිසා..
මචන් මේ සීන් එකේ මාත් ඉන්නවා..මම 2014 පටන් අරන් 2015 April වෙද්දි ඉවර කරපු කෙනෙක්.. මගේ Group Projects Marks අප්-ඩේට් වෙලා තිබුණේ නෑ..ඒ කාලේ ඉඳන් මම ඕක කියනවා. එක එක බණ කියනවා ඒත් වැඩේ වෙලා නෑ.. .කේස් එකේ සෑහෙන්න තරමක් මම දන්නවා මම අත අරින්නෙත් නෑ.. මේ වෙද්දි මම U.O.G එකට මේ ගැන Personally Inform කරල තියෙන්නේ..
පට්ට දුකයි මැරිල කරල කරපු එකේ Result එක අතට ගන්න බැරි උනාම..
කේස් එක Settle උනේ නැත්තම් නම් මචන්..සමහර උන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ළමයි කී දෙනෙක්ගේ අනාගතේ ඉවරද.. මගෙත් ඇතුලුව.. ගේම ඉල්ලන එක නෙමේ වැඩේ..අපේ වැඩ කර ගන්න එකයි බලන්න ඕන.. ඒ නිසා පුලුවන් තරම් Personally කතා කරලා. කර ගන්න බලන්න.. මම 2014 අවුරුද්දේ පටන් ගත්තේ..බලන් ගියාම මේකෙත් ඉන්නවනේ.. සෙට් එකක්..

Math ube bottuwema thama ban.. results red.. (pending stuff - you know what I meant right?).. but.. I've already settled all of my stuffs..
Gosh, my money I collected for my wedding![]()
ubala maru yakkune ban api nan oya kale oke athule unge bellen ussala
mini marala ba ban... mage 2015 earnings walin mama 75% piduwe okata ban... welawata mama naya na.. ape samahara un nayath aran wife loan dala eka winnehiyai..
ubalage hoda kama hinda tama okun athal ganne ubalagen.okunta nelala evidence ekka news demmanak headline badu.
Mamath UOG Kala bn IDM dn Karala Iwara Una witari Bamaba wala kale kisima awlak Ne ne bn Umbata Mkada una seen eka

machan meka patta illegal wedak ne.aniwa policiyata report karapan evidence ekka.ai un result denne natte?uk uni eken result ewanne nedda?ubala neweda uni site eke gihin register wune?