Bamba eke thamai bang me okkoma hora magodi wenne.![]()
මාතරත් ඔහොම තමයි බං, IDM යන්න කලින් හොයල බලන්න නෙවෙයි, යන්න එපා බං අපරාදෙ සල්ලි. මං ඕකෙ WEB ENGINEERING කියල කෝස් 1ක් කරා. (උන්ගෙ කෝස් වල නම නං තියනව සැරට, content1 දැක්කම පුකෙනුත් හිනා
) දැන් අවුරුදු 3 කටත් වැඩි තාම certificates නැ
ඒ කාලෙ ගිහින් ඇහුවම කිව්වෙ, certificate තාම කොළඹින් ඇවිත් නැ ආවම call කරනව, job 1කට interview යන්න ඕනනං කියන්න කෝස් 1 complete කලා කියල letter 1ක් දෙන්නං කියල
exam 1ක් මුකුත් තිබුනෙත් නැ exam 1ක් නැතුව දෙන certificate 1ක් කොහොමත් valid නැ
ආතල්ම scene1 අක්ක කෙනෙක් හිටියෙ උගන්නන්න මන් කෝස් 1 කරන්න ගියේ ඒ කලේ හෙන ඇම්මක් තිබුන SEO freelancer වැඩ කල්ල සල්ලි කීයක්හරි අතට ගන්න, ඉතින් මං පටන් ගත්ත දවසෙ ඉදන් අරකිගෙන් SEO ගැන අහනව
ඒකි බැරීම තැන කිව්ව අන්තිම week 1 HND lecture කෙනක් දාල ඒටික(e-marketing/seo) කරන්නං කියල එයා ඒව ගැන වැඩිය දන්නෙ නැ කියල. ටික කලක් යද්දි තමයි තේරුනේ ඒකි phpවත් හරියට දන්නෙ නැ කියල. කරගත්තු ගොන් කමට කරන්න දෙයක් නැ කියල හිත හදාගෙන අපි උගන්නන වෙලාවෙ video tutorials බාගත්ත. (කෝස්1 LKR 21000, ඒ සල්ලි වලින් unlimited නෙට් package1කට ගෙව්වනං ඊට ලාබයි
) අන්තිමට HND එවුන් දාල කරනව කිව්වට ආපු හුයන්නේකුත් නැ කරපු ලබ්බකුත් නැ. ඔය මගුල ඉවර උනාට පස්සෙ ඒ අක්ක මාව fbත් block කල්ල
ඔන්න ඔහොමයි IDM කෝස්. හතුරෙකුටවත් යන්න කියන්න එපා, අපෙන් පස්සෙ සෙට් එකට ඒ කෝස් එකම LKR 41000ක් කල්ල, මේ කලකන්නිට අහුවෙන ගම්වල දුප්පත් ළමයි පව්.




