මචන්ලා Internet Download Manager වල අලුත් වර්ෂන් එක Crack කරන්න පුළුවන් Software එකක් හරි ක්‍රමයක් හරි කියපල්ලකෝ..
මගුලේ ෆේක් සීරියල් මැසෙජ් එක එනවා..

මගුලේ ෆේක් සීරියල් මැසෙජ් එක එනවා..

මගුලේ ෆේක් සීරියල් මැසෙජ් එක එනවා..

Pirate bay eke date eken sort karala thiyena aluthma version eka daganna. firefox ekka update karanna case nam http://getidmcc.com site eken addon eka witharak update karaganna.
thawama IDM labbada use karanne. EagleGet daganin.
මෙහෙම කරන්න මචන් තියෙන එක අනින්ස්ටෝල් කරන්න idm අලුත්ම එක එයාලගේ සයිට් එක්කෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න.කරලා නෙට් එකෙන් සිරියල් එකක් හොයලා එන්ටර් කරගන්න හරි ඉට පස්සේ ෆ් සිරියල් කියයි.හරි අවුලක් නැ.දැන් idm installe උන තැනට යන්න එතන ෆයිල් එකක් ඇති IDMGrHlp.exe කියලා එක උද රයිට් ක්ලික් කරලා රෙනෙම් යන්න ගිහින් එකේ නම කොපි කරගන්න දැන් ඩෙක්ස්ටොප් එකට ඇවිත් නොට් පෑඩ් එක ඕපන් කරලා එම්ප්ට් ෆයිල් එකක් හදන්න හදලා සේව් අස් කියන විදිහට ඕල් ෆයිල්ස් දීලා IDMGrHlp.exe සේව් කරන්න දැන් අපි හාදා ගත්ත.IDMGrHlp.exe එම්ට් ෆය්ල් එක අර ඔරිගීනල් ෆය්ල් එක වෙනුවට රෙපෙල්ස් කරන්න එචරයි අවුලක් තිබුනොත් මසෙග් එකක් දන්න