මචන්ලා IDM එකෙන් file එකක් download කරද්දී timeout කියල error එකක් එන්නේ ඇය්?
queue එකක් හදල videos ටිකක් download වෙනද දැම්ම ඊයේ.අද උදේ බලද්දී එකෙන් එක file එකක් විතරඊ downloadwela තියෙන්නේ,අනික් ඒවා බාගෙට download වෙලා , ඒවා download කරන්ඩ be කියනවා timeout නිසා .
මන් use කරන්නේ IDM free trial එකක්.එකද එහෙම වෙන්නේ?
දන්නා කෙනෙක් ඉන්නවනම් plz හෙල්ප් එකක් දීපන්කො