හම්මේ පට්ට කට්ටක් කන්නේ මේ එරර් එකහින්දා බන්
ගින්දර කොල්ලෙක්නේ...වටිනවා..!
You must spread some Reputation around before giving it to jk perera again.
(රෙද්ද දෙන්න ඕනෙම එකෙකුට තමයි දෙන්න බැරි..)පස්සෙ දෙන්නම් මචෝ
machan meka download karanna denne na ne google chorm eken virus kiyala wetenawa

machan ccleaner walin karana widiyath pennapanko