IDM for firefox 10 lyf time

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි IDM firefox 10 වලට වැඩ කරන්නේ නැති එක. :(:(:(
    මෙන්න එකට විසදුම.:cool::cool: මම මෙතනින් IDM සහ firefox 10 වලට ඕන IDM Add -on එක දෙනවා. කැමති අය බාගන්න.:lol::lol::lol:
    IDM folder එක ඇතුලේ කියල තියෙන විදියට install කර ගන්න. ඊට පස්සේ firafox open කරලා tools වලින් add-ons වලට යන්න. ඊට පස්සේ ඔය දක්වල තියෙන විදියට Tools for all add-ons click කරන්න.


    ela1.jpg



    ඊට පස්සේ ඔය දක්වල තියෙන විදියට Install add-on from file click කරන්න.

    ela2h.jpg


    ඊට පස්සේ firefox add-on එක ඔයාල download කරපු තැන හොයල එක add කරගන්න.. ඊට පස්සේ ඉතින් කරදරයක් නැතුව IDM firefox 10 වලට පාවිච්චි කරන්න පුළුවන්.

    IDM මෙතනින් බා ගන්න




    add -on එක මෙතනින්


    Reps & Comments are welcome....:cool::cool: