IDM for Life time :) Sure!

WTF?

Banned
Jul 17, 2012
93
1
0
ඉන්ටර් නෙට් එකම බාගන්න මගෙන් ගන්න. :D මොකක්ද?? Internet Download manager දැන් උබල කියයි අපෝ බන් ඕක මගේ ලඟ දැනටමත් තියෙනවනේ..කියල..

ඔව් ඉතින්.. හැබැයි ටික දවසයි. මමත් එක එකා දෙන ඒව දාගෙන මැෂිමට කෙල කරගත්ත එකෙක්. පස්සෙ මම හොයාගත්ත කිසි ගින්නක් නැතිව මුලු ජීවිත කාලෙටම IDM එක තියාගන්න විදියක්. දැනට මම හෙන කාලයක් කිසි අවුලක් නැතිව වැඩ. virus කේස් නෑ.. මම ටෙස්කොරල තමයි උබලට දෙන්නෙ හරිය. :D:P

මේක දාන්න ඕන පොඩි වැඩ ටිකක් කරල ඒවත් නූලට මම දාන්නම් ..දාගත්තම ඉතින් දවසෙ‍ම බාන එක තමයි ඉතින්..

හරි ඕන උන් email එක දාපල්ල..මම උබලගෙ මේල් එකට mediafire link එක එවන්නම් ඔක්කොම කරගන්න විදියත් එක්කම..
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕක රහසක් නෙවේ. කලින් ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බා. ඊමේල් දාලා ගෙන්නගන්න දෙයක් නෑ. :rofl:
    (බම්ප්) ඒත් තවත් ඕනෑ කෙනෙක් ඉන්නවානම් ගෙන්න ගන්න. :D
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ඕක රහසක් නෙවේ. කලින් ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බා. ඊමේල් දාලා ගෙන්නගන්න දෙයක් නෑ. :rofl:
    (බම්ප්) ඒත් තවත් ඕනෑ කෙනෙක් ඉන්නවානම් ගෙන්න ගන්න. :D

    නෑ බන් මම මේක දැම්මෙ බ්ලොග් එකක් තාම අටවගත්තෙ නැති නිසා.. අනික මචන් මම වගකියනව මේක ඔය ටොනෙක් එකෙන් එවන අප්ඩේස්වලින් කෙල වෙන්නෑ කියල..

    උබ ලග තිබුනත් නැති කොල්ලොත් ඇතිනේ බන්..අනික ගොඩක් අරගන්න තිබුනත් වෛරස් කේස් තියෙන නිසා කොල්ලොන්ටම තමයි අවුල වෙන්නෙ මම ටෙස්කරල තියාගෙන ඉන්න ඒව තමයි කොල්ලොන්ට දෙන්න..තවත් ගොඩක් ප්‍රයෝජනවත් මෟදුකාංග මම උබලට දෙනව..ටික දවසක් යනකන් මේල් එකෙන් තමයි දෙන්න වෙන්නෙ..
     

    Similar threads