IDM HELP

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    av08Dz5_460sa.gif

    පත්තරේ දාපන්..:cool::cool:
    කමක් නැද්ද :rolleyes: :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ එකම ෆයිල් එක දහ දොලොස් දෙනෙක් බාන නිසා වෙන්නැති..:eek:
    එකෙන්ම..:eek:

    මම ටොරන්ට් බැවෙ නැ අවුරුදු 3-3කින්:dull: ඩිරෙක්ට් බාන එක ලෙසි පහසුයි:)


    ඉතින් බන් නෝමල් ටොරන්ට් එනවනේ 65KB/s :yes:
    මාත් මේකට මාරු වෙන්න කලින් 512 තමයි පාවිච්චි කරේ....:)

    පිස්සුද බන් ටෝරන්ට් වලින් එන්නෙ 55 වගෙ අපෙ පැක් එකෙ උපරිම එන්නෙ 64ක්ද කෝහෙද මගෙ නම් වැඩිම එන්නෙ 62ඉ:oo:


    අපි කැපුනා සුබ සිහින
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පිස්සුද බන් ටෝරන්ට් වලින් එන්නෙ 55 වගෙ අපෙ පැක් එකෙ උපරිම එන්නෙ 64ක්ද කෝහෙද මගෙ නම් වැඩිම එන්නෙ 62ඉ:oo:
    අපි කැපුනා සුබ සිහින
    මටනන් ටොරන්ට් 65යි ඩිරෙක්ට් 70යි ආවා ඒ දවස්වල :yes:
    එල මචෝ සු.රා :)