IDM Life Time crack

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Machan ehema update kalamath aulak nathi crack ekak thiyenawa nam diyan ko .. mamath update karannne nathuwa use karanne
    Update කරහම ඕන එකක් කෙල වෙනව. ඉස්සර තිබ්බ Hosts file එඩිට් කරලා අප්ඩේට් කරන ක්‍රමයක්. නමුත් පස්සේ එකට කෙල උනා.


    ඕක අප්ඩේට් කරන්න වෙනවා නිතරම, අප්ඩේට් වලින් තමයි සයිට් වලට සහ firefox Chrome වලට හරියට සපෝට් කරන්නෙ ඇඩෝන්ස් එහෙම. නැත්තන් ඔය සොෆ්ට්වෙයා එකෙන් වැඩක් නැතුව යනවා.


    ඕක හැමදාම පාවිච්චි කරන්න නම් ඉතින් ට්‍රයල් රීසෙට් එකක් තමයි හරියන්නේ. ඒවත් ඉතින් ටික කාලෙකින් කෙල වෙලා යනවා ගොඩක් වෙලාවට.


    මම කරේ ලයිසන් එක Buy කරපු එක.


    IDM කියන්නේ නිතරම අවශ්‍ය වෙන වටිනම සොෆ්ට්වෙයා එකක්. උන්ට ලයිසන් එකකට ගෙව්වට පාඩු නැහැ. හැම තිස්සෙම අප්ඩේට් කර කර උන් මහන්සි වෙලා ඕක හදනව
    ඔටෝ අප්ඩේට් වෙනවා ලස්සනට. මම දැන් අවුරුදු 6ක් තිස්සේ පාවිච්චි කරනවා එකම ලයිසන් එක, එක සයිට් එකේ තිබ්බට එක්ස්පයර් වෙන්නේ නැහැ අවුරුද්දක් ගියත්. ලයිසන් එකත් පොඩි ගානක් වෙන්නේ. එක නිසා Buy කරපං කියන එක තමයි මට කියන්න තියෙන්න ලේසිම සහ හොදම advice එක.

    නැත්තන් උබට හැමදාම ඕක Patch කර කර ඉන්න වෙයි.