IDM & Torrent Help උදාආආවූඌඌඌ

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    IDM & Torrent Help උදාආආවූඌඌඌ

    මචං ,
    I.D.M සහ Torrent වල ඩවුන්ලෝඩ් වෙමින් තියන විඩියෝස් එහෙම ඩවුන්ලෝඩ් කම්ප්ලිට් නොකර බලන්න පුළුවන් සිස්ටම් එකක් තියනවා නේද?
    දන්නා කෙනෙක් ඉන්නවනම් එක ගැන පොඩ්ඩක් කියල දෙන්න :yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    torrent wala download una tika balanna puluwan, torrent eka uda click karala play or download directy ekata gihin play karama. direct nam baa mama danna widiyata
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    1.ටොර්රෙන්ට් එකේ බලන්න පුළුවන් ෆයිල් temporary download වෙන තැනට ගිහින් ඕනි ෆයිල් එක double click කරන බලන්න පුළුවන් mp4 format එකේ වීඩියෝ නම් බලන්න බැහැ මතක විදිහට

    2.IDM එකෙන් කරන්නේ මේ විදිහට
    Play incomplete downloaded video or audio in IDM
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1.ටොර්රෙන්ට් එකේ බලන්න පුළුවන් ෆයිල් temporary download වෙන තැනට ගිහින් ඕනි ෆයිල් එක double click කරන බලන්න පුළුවන් mp4 format එකේ වීඩියෝ නම් බලන්න බැහැ මතක විදිහට

    2.IDM එකෙන් කරන්නේ මේ විදිහට
    Play incomplete downloaded video or audio in IDM

    ටොරන්ට් එකේ නම් හරි ගියා.:D
    IDM එකේ ඔය තියන විදිහට කරන්න බෑ නේ.
    RUN එකේ අර කෝඩ් එක ගැහුවම වැඩ කරේ නෑ බන්:no: