මචන්ලා මම දැක්ක IDM ඵකේ fake serial කතාව නැති කරන්න පුළුවන් thread එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1067926 මට මේක Xp වලටනම් නියමෙට වැඩ. නමුත් windows seven වලට තේරෙන්නේ නa. දන්නා කෙනෙක් කරන විදිය කියල දෙනවද. :no: :no: